පුද්ගලයෙකු හදිසියේ අංශ භාග තත්ත්වයට පත්වන අවස්ථාවකදී නිසි කාලය තුල ප්‍රතිකාර ලබාදීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිනිස වන ප්‍රතිකාර ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කොට ඇති බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
Read Moreප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත් නිව් සවුත්වේල්ස් මහ ඇමති කියයි.
Read Moreමාතර, වැලිගම, මිදිගම තුර්කි ගමිමාන ප්‍රදේශයේ පසුගිය 20 වනදා රාති‍්‍රයේ වෙඩිතැබිමෙි සිදුවිමෙිදි එයට සමිබන්ධ බවට සැකපිට මහත්තයා නමැති පුද්ගලයෙක් මිදිගම පොලිසිය අත්ඩංගුවට ගෙන තිබු අතර එයට විරෝධය පළකරමින් එම පුද්ගලයාගේ ඥාතින් හා ගමිවාසින් අද (23දා) මිදිගම පොලිසිය වෙත පැමිණ කලහකාරිි ලෙස හැසිරිමත් සමග දැඩි උණුසුමි තත්වයක් ඇතිවිය.
Read Moreඅඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ හිටපු සභාපතිගේ තීරණ හේතුවෙන් පසුගිය මාස 3 ක කාලයේදී කිරිපිටි නිෂ්පාදනය කර නැති බව මිල්කෝ ආයතනයේ නව සභාපති රේණුක පෙරේරා මහතා සිය රාජකාරී බාර ගැනීමේ අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට සහ නව සභාපතිවරයාට පවසා සිටියා.
Read Moreඉන්දියාවේ අගනුවර වන දිල්ලි සති අන්තයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, දිල්ලිය යම් සීමාවන් ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළද, ප්‍රාදේශීය රජය ඇඳිරි නීතිය දිගටම පවත්වාගෙන යාමට තීරණය කළේය.
Read More.විදුලිබල ක්ෂේත්රය තුළ වසර ගණනාවක සිට බරපතල මාෆියාවන් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) ගාල්ලේදි පැවසිය. ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
Read Moreවේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉරිදා රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තය රතු සංඥා නිකුත් කරමින් රට තුළ අවදානම් මට්ටම ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
Read Moreඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅධ්‍යයන තුනක් උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සිකුරාදා පැවසුවේ, ඔමික්‍රෝන් සමග සටන් කිරීමට ෆයිසර් හි mRNA එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ප්‍රධාන වන බවත්, එය රෝහල්ගත වීමෙන් 90%ක ආරක්ෂාවක් සපයන බවයි.
Read Moreතවත් දෙදෙනෙක් බේරාගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබේ. වැලිගම පදිංචිව සිටි අවුරුදු 12ක හා 15 ක ගැහැණු දරුවන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ.
Read Moreතෙල් කාන්දුව නිසා ලීමා අගනුවර වෙරළ තීරයේ කොටසක් දුර්ගන්ධයෙන් සහ සත්ව මළකුණුවලින් කළු පටියක් බවට පත්ව ඇත්තේ, ටොංගා හි ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ හානිය පේරු වෙත ව්‍යාප්ත වෙමිනි.
Read Moreහරිත කෘෂි කර්මාන්තයට යොමුවීමේදී ගොවීන්ට මුහුණ දීමට සිදු වූ සියලු අඩුපාඩු මඟහරවා ගෙන ඉදිරි කන්නයේ දී ගොවීන් අපහසුතාවයට පත් නොවන අයුරින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreවී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සදහා සහාය වීමට රජය අපේක්ෂා කරයි.
Read Moreරටේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.
Read Moreමේ වසරේ ගතවූ දින 20ක කාලය තුළදී සංචාරකයෝ 53,791 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreරටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී ඉදිරිපත් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ එක් ඉල්ක්කයක් එය බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreපවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.
Read Moreපොල්හවෙල මැටිකුඹුර ප්‍රදේශයේදි කැබතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටිමෙන් අද (23 දා) සිදුවු අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
Read Moreනල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණි කාන්තාවක් අද (23) අළුයම 02.00 ට පමණ සීතගඟුල ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
Read Moreදරුවන් තිදෙනෙකු ඝාතනය කෙරුණු සහ දුගී රටේ අන්තර්ජාලය බිඳ වැටීමටද හේතුවුණු හොඩයිඩා වරායට එල්ල වූ ගුවන් ප්‍රහාරයට සමගාමීව සිදුවූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්ද හෙළා දකින ලදී.
Read Moreකොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.
Read Moreකොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.
Read Moreවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලැබු අතර, එම සම්මානය පිරිනැමීමේ උත්සවය අද (22දා) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreමහල් 20කින් යුතු ගොඩනැගිල්ලේ 18 වැනි මහලෙන් දුම් පිටවන අයුරු රූපවාහිනී දර්ශනවල දැකගත හැකිවූ අතර, තුවාල ලැබූවන් වහාම අසල රෝහල්වලට ඇතුළත් කර තිබුණි.
Read Moreසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.
Read Moreවයස අවුරුදු 12ට වැඩි ස්වීඩන ජාතිකයන්ගෙන් 83%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබුණත්, එන්නත් ලබානොගත් පිරිස හා බූස්ටර් මාත්‍රා ප්‍රතික්ෂේප කරන පිරිස රට තුළ ව්‍යසනයක් නිර්මාණය කරමින් පවතින බව සඳහන් වෙයි.
Read Moreඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, ජනවාරි 24 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, පක්ෂ අතර සාකච්ඡා සඳහා ඇති බාධාව ඉවත් කරමින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා තිබේ.
Read Moreඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.
Read Moreශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි.
Read More