රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා ඇතුළුවී පුරා විද්‍යා වටිනාකමකින් යුතු දේපළ කිහිපයක් සොරාගෙන ඇ තිබේ.මේ අනුව අඟල් 2.5ක් උසැති දඹ රන් කරඬු 01යි, අගල් 1.5ක් පමණ උසැති පළිඟු කරඬු 03, අල් 1.5ක් පමණ උසැති රන් කරඩු 05, ධාතූන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් මෙසේ සොරකම් කර තිබේ.
වාර්තාකරුවන් සමග කළ සාකච්ඡාවකදී, ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් බයිඩන්-පූටින් ඇමතුම සහයෝගී ඇමතුමක් ලෙස විස්තර කළද, රුසියානු ආක්‍රමණයක් ගැන බටහිරට පවතින හිස්ටීරියා තත්ත්වය විකාරයක් යැයි අවධාරණය කළේය.
Read Moreරජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අධිකරණ නියෝගය අනුව මෙසේ වර්ජනයෙන් ඉවත් වූ බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ රටවලට අවධාරණය කර තිබුණේ, ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙසය. එය තවත් ප්‍රභේද සඳහා ඉඩකඩ වැඩි කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටු කිරීමේ වැඩපිළිවෙළ නැවතත් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බව එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Read Moreලෝකයේ සෙසු කලාපවලට සාපේක්ෂව කොවිඩ්-19 වසංගතය හමුවේ අප්‍රිකානු කලාපය එතරම්ම දරුණු බලපෑමකට ලක් නොවීම කැපී පෙනෙන තත්ත්වයකි.
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර ධර්මසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.
Read Moreඑන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන තිබුණු අගමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඇය නිරෝධායනය වී සිටින බවත් අගමැති කාර්යාලය සඳහන් කර තිබුණි.
Read Moreකෙරවලපිටිය වෙස්ට් කෝස්ට් විදුලිිබලාගාරයේ හා පෑළියගොඩ කැළණිතිස්ස,සෙජිස්ට්ස් බලාගාරයේ ජනන යන්ත්‍රවල ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට විදුලි සැපයුම බිඳ වැටී තිබේ.
Read Moreඑක්සත් ජනපදය පුරා බොහෝ K-12 පාසල්වල දරුවන්ගෙන් කොවිඩ්-19 වෛරසයෙන් තමන් සහ අනෙක් අය ආරක්ෂා කර ගැනීම සඳහා මුඛ ආවරණ පලඳිති.
Read Moreජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයේමනයේ හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
Read Moreඉදිරී පැය 36 තුළදී දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ වීද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
Read Moreමෙවර ඉන්දීය ප්‍රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට වාර්තා ගත ඉල්ලුමක් ලැබී තිබේ.
Read Moreපෙබරවාරි මාසයේ මුල් දින 10 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 30,000 පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඊයේ නිකුත් කළ දත්ත වලට අනුව, පෙබරවාරි 01 සිට 10 දක්වා සංචාරකයින් 31,343 ක් පැමිිණ තිබේ.
Read Moreරටේ ඉදිරි ප්‍රශ්න විසදන්න ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවිහිමියෙන්ම කැපවී වැඩකරනවා. මේ රට ගොඩගන්න පුළුවන් එකම නායකයාත් එතුමායි. අපි ජනතා මුදල් වලින් රට රටවල සංචාරවල ගියේ නැහැ. වෙන අනවශ්‍ය දේ සදහා මුදල් වියදම් කරලත් නැහැ. රටේ නායකයා දෙන ආදර්ශය ඉදිරියට ගෙන ගොස් රට යළි ගොඩ ගැනීම අපේ ඒකායන අරමුණයිි
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මීලියන 6 ඉක්මවා තිබේ. මේ අනුව අද පෙවරුව වන විට පුද්ගලයන් 6 048 537ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තීබේ.
Read Moreශ්‍රීී ලංකාව තවමත් තමන්ගෙන් මූල්‍යමය සහායක් ඉල්ලා නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එහිි මාධ්‍ය ප්‍රකාශක ගැරීී රයිස් මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
Read Moreවිදුලි බල සැපයුම හා රෝහල්වල, සාත්තු නිිවාස වල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීීම හා පිිළගැනීීම, පෝෂණය කිරීම, රැක බලා ගැනීම හා ප්‍රතිකාර කිරම හා සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවා විස්තරයක සියලුම සේවා, වැඩ, ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා කරමිින් අතිි විශේ්‍ෂ ගැසට් නිවේදනයක් නකුත් කර තබේ.
Read More2021 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො.බිලියන 2.24ක් ලෙස සටහන් වූ අතර, එය 2020 දෙසැම්බර් මාසයේදී සටහන්ව තිබුණේ ඇ.ඩො.බිලියන 1.52ක් ලෙසිනි. ඒ අනුව, මෙය 46.8%ක සැලකිය යුතු ඉහළ යෑමකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ, තවත් කොරෝනා ප්‍රභේද අපේක්ෂා කළ හැකි බැවින්, වසංගතය අවසන් වී නොමැති බව සියලු දෙනා තේරුම්ගත යුතු බවයි.
Read Moreපවතින විදේශ විනිමය හිඟයෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බවත්, රජය ලබාදෙන සහන ජනතාවට නොලැබීමේ තත්ත්වයට පිළියම් සෙවිය යුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටයුතු කර තිබේ.
Read MoreqRT-PCR හි මෙවලම් කට්ටලය හෝ ප්‍රමාණාත්මක ප්‍රතිලෝම පිටපත් කිරීමේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව මෙන් නොව, උපාංගයට න්‍යෂ්ටික අම්ල නිස්සාරණය සහ විස්තාරණ ක්‍රියා පටිපාටි අවශ්‍ය නොවන අතර, එමඟින් පරීක්ෂණ කාලය සැලකිය යුතු ලෙස කෙටි වන බව පර්යේෂකයෝ පැවසූහ.
Read Moreනිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ Tantri Trailers සමාගම අවබෝධතා ගිවිසුමකට එලැඹෙයි.
Read Moreඔමික්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේදය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බැවින් වසංගතය ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreපොලිස් විශේෂ කාර්ය බලකාය හා ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය අබ්බාගේ මරණය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එතැන සිටිය බව කියමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා පෙබරවාරි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද (11දා) නියෝග කළේය.
Read Moreයුක්රේනය ආසන්නයේ රුසියානු හමුදා ඒකරාශී වීම මෙන්ම, නේටෝ හමුදාවන්ගේ ක්‍රියාකලාපයන් සමග යුද උණුසුමක් වර්ධනය වීම මධ්‍යයේ මීට සෘජුවම සම්බන්ධ පාර්ශ්වයන් දෙක සිදුකරන පළමු වැනි සාකච්ඡාව මෙය වෙයි.
Read Moreකොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල බතීගම මැල්පුර ප්‍රදේශයේදී අද (11දා) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් රියැදුරකු මියගොස් තවත් 10 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
Read More