නිරිත දිග මෝසම දිවයින හාරහා ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද
වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ෙ