ජනපති දිවුරුම් දීමේ සජීවී විකාශය අඩාල වීම සම්බන්ධව පොලිස් පරීක්ෂණ
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ රූපවාහිනී සජීවී විකාශ කටයුතු අඩාල වෙමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමටත් අනෙකුත් රූපවාහිනි නාලිකා මගින් සමගාමීව විකාශය කිරීමටත් නියමිතව තිබිණි.
එම අවස්ථාවේ දී අදාල රූපවාහිනී සේවය මගින් සජීවී විකාශය සිදු කිරීමට ජංගම රථය ගෙනවිත් පාර්ලිමේන්තුවේ ප්රධාන විද්යුත් පරිපථයට සම්බන්ධ කිරීමේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වූ බවට වාර්තා විය.
popular news
-
Kumar Thursday, 21 July 2022 03:57 PM
lankamaniyo karse thibena minihawa dikkasada karala pinasey thibena minihek balen kasde bundawala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

