තමා ගැන පරීක්ෂණයක් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21දා) ඉල්ලා සිටියේය.
ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වූ අවස්ථාවේ ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසා දෙමින් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමතිකමක් ගන්නවට වඩා මට අවශ්‍ය මගේ නම පිරිසුදු කරගන්නැයි එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා පැවසීය.
popular news
-
Demuni Uduwara Thursday, 21 July 2022 01:09 PM
All new incumbents voted for Ranil because of 5-year term promise !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

