දුම්රිය ගාස්තු ඉහළට
දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
popular news
-
ANURADHA Thursday, 21 July 2022 07:57 AM
rates wedi kalata kamak ne. et dumriya dhawana wara ganana wedi karannat oni. minissu mara dukak widinne me dawaswala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

