පාර්ලිමේන්තුවේ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10ට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහාතා මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවී තිබේ.
Read Moreතිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.
Read Moreමුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවේ අතර සාකච්ඡාවක් එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේදී පවත්වා ඇත.
Read Moreපසුගිය අප්‍රේල් 11දා පැවති කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ එකොළොස්වැනි රැස්වීමේදී වසංගතය සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් සිදුකළේය.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්තාව වීසින් සිය ඉන්ධන මිල ඊයේ (18) රාත්‍රීයේ සිට ඉහල දැමීමට පිටවර ගෙන තිබේ.
Read Moreඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතයන් ඉහළ යමින් පවතින අවස්ථාවකය.
Read Moreවර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් විදෙස් රටවල් පහක් සමග සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මෙහෙයුම් අරඹා ඇති බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.
Read Moreසීතා අරඹේපොල අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් විජිත බේරුගොඩ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යධූරයේත් දිවුරුම් දී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, මේ සමග ඔහුගේ ඉදිරි සංචාර අවලංගු කර තිබේ.
Read Moreසජබ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මන්ත්‍රීවරියටත් රාජ්‍ය ඇමතිධූරයක් ලැබී තිබේ ඒ අනුව ඇය ප්‍රවාහන රාජ්‍ය ඇමතිනි ලෙස අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දී තිබේ.
Read Moreට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්‍යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.
Read Moreපොදු ප්‍රවාහන භාවිතයේදී සහ ගෘහස්ථ කටයුතු වලදී හැර අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ භාවිතය අද සිට අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreනව රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දී තිබේ. ඒ අනුව,
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායකට, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාල සාධණීය කරුණු ඇතුලත් ව්‍යවස්තා සංශෝදනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Read Moreතමන් තරුණයන්ගේ ජන අරගලය සඳහා සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ඔහු සඳහන් කරයි.
Read Moreශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇ.ඩො. බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අලුතින් පත් කළ ආර්ථික උපදේශක කමිටු වාර්තාවෙන් හෙළි වී තිබේ.
Read Moreවර්ථමානයේ රටතුල පවතින තත්ත්වය හේතුවෙන් මහජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිලිබඳව සහ පවතින ක්‍රියාකාරකම් පිලිබඳව මැතිවරණ කොමිසන් සභාව බලවත් සංතාපයට පත්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබේ.
Read Moreසීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ බදු අදාවම අදාල පාර්ශවවලින් අයකරගත යුතු බවට රජයේ විගණාකාධිපතිවරයා ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යන මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
Read Moreවනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ 17 දින රාත්‍රියේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියේ නිළධාරියකු පැවසිය.
Read Moreහිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.
Read Moreසිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්‍යතාව ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකරු සාධාරණීකරණය කළේය.
Read Moreනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
Read Moreඑය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන පළමු වැනි අවස්ථාවද වනු ඇත.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම සිය ඉන්ධන මිල ඉහල් දැමීමට තීරණය කර තිබේ..
Read More