ජනපති හා විපක්ෂනායක අතර හමුවක්
අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමන් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ එහිදි තමන් හා ජනපතිවරයා සුහදව හා අවංකව අදහස් හුවමාරු කර ගත් බවයි.ගැටලු විසඳාගැනිම වෙනුවෙන් ඵලදායීව සහාය ලබා දීමට විපක්ෂයේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළ බව ඔහු පැවැසීය.
දේශපාලන අවස්ථාවාදීන්ට අමාත්‍ය ධූර නොදී ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති බවද ඔහු පැවැසීය.
popular news
-
sg Thursday, 21 July 2022 07:41 AM
Dont give the prime minister posts to your schoolmates.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

