ඉන්ධන බලපත්‍රයට තාක්ෂණික දෝෂ හරස් වෙයි
ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.
කොළඹ නගරය තුල පිරවුම්හල් 5 ක් යොදාගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය අද (21දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා තිබේ.
popular news
-
S.M.S.Jayaweera Thursday, 21 July 2022 04:07 PM
Sir, It is very good concept but many errs and issues please be improved
Reply : 0 0
Sudesh Thursday, 21 July 2022 10:19 PM
හොදයී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

