නව අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන හෙට දිවුරයි
(2022-07-21 7.37 PM)
නව අග්රාමාත්යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (21දා) ජනපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අග්රාමාත්ය කාර්යාලයේදි මෙම දිවුරුම් දිම සිදුකිරිමට කටයුතු සැලසුම් කර තිබේ.
(2022-07-20 2.20 PM) අගමැතිධුරයට දිනේෂ් ගුණවර්ධන?
ජනපති රනිල් වික්රමසිංහ මහතා යටතේ අග්රාමාත්යධුරයට පාර්ලිමේන්තවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරිමට වැඩි ඉඩක් පවතින බව ඩේලිමිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
රනිල් වික්රමසිංහ මහතාගේ පාසල් කාලයේ මිතුරෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ප්රසිද්ධියක් උසුලයි..
popular news
-
AB Thursday, 21 July 2022 02:19 AM
පාර්ලිමේන්තු සම්ප්රදායන් ඉටුකරමින් ප්රජතන්ට්රවාදයට ගරුකරමින් ප්රතිපතිමය දේශපාලනයක යෙදීසිටි, වරප්ප්රසාද වෙනුවෙන් පක්ෂ මාරු නොකරනලද අදිකරණයෙන් චෝදනා නොලද පළපුරුදු දේශපාලකයකුට අගමැති තනතුර ලබාදීමට පාර්ලිමේන්තුවේ කිසිවකු විරෝදතවක් නොදක්වනු ඇත.
Reply : 0 0
janahitha Thursday, 21 July 2022 03:28 AM
sorun venuven kapauna jeevithayak thamanta saha janathavata karagath deyakuth natha his tin ekak vage jeevithe malli
Reply : 0 0
Sanjaya Thilakarathne Thursday, 21 July 2022 06:05 AM
Petrol quarter
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

