saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5474 hours ago

LATEST

ආහාර වල මිල තීරණය කිරිම ඒ ඒ ආපනශාලා හිමිකරුවන්ටම

calendar_today 2022 අප්‍රේ 27 - 13:33 remove_red_eye - 448  

ආපනශාලා හිමිකරුවන්ට තම ආහාර පානවල මිල තිරණය කිරිමට අවස්ථාව ලබාදුන් බව ආපනශාලා හිමිකරුවන්ගේ අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.

සයින්දමර්දු හි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මිය ගිය පුද්ගලන්ගේ සිරුරු අධිකරණ නියෝගයක් අනුව අද (27දා) ‌ගොඩ ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රටට හොඳ නායකයෙක් බිහි විමට නම් රාජපක්ෂ පවුල රටේ පාලන බලයෙන් ඉවත් වි මෙරටින් පිටව යායුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර මහතා, ෂෙහාන් සේමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

සර් ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එම ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

Read More

අනුරාධපුර ධර්මපාල මාවතේ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව අසල පිහිටා ඇති අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ටයර් අලෙවි සැලකට ඊයේ (26දා) ඇතුළු වූ සොරෙකු එහි යකඩ සේප්පුව කපා දමා රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.‍

Read More

අපිටත් රජය ගැන විශ්වාසයක් නෑ. මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න කලින් අපි දැන ගන්න ඕන කවුද අගමැති වෙන්නේ, කවුද කැබිනට් මණ්ඩලයට එන්නේ, කවුද පත්කරන්නේ ගැන අපිත් සමග සාකච්ඡා කළාට පස්සේ තමයි අපිත් තිරණයක් ගන්නේ

Read More

මා ඉල්ලා අස්වෙන්නම්, ඉල්ලා අස්වෙන්න සූදානම්, ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීමට කල් ගතවීමෙන් රටට රාජ්‍ය පාලනයක් නැතිවෙනවා. මෙන්න මේ වැකුම් එක හෙවත් හිස්තැන පුරවන්න කොච්චර කල් යනවද? ඒ කාලසීමාව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා’

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල අධික ලෙස ඉහල දැමීම රටේ දැනට පවතින ජිවන වියදම අනුව දරාගත නොහැකි බව හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයින් සහ ආපනශාලා හිමියන් කියා සිටියි.

Read More

ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීමට ජනපතිවරයා සිටිය යුතු බවත් ඔහු ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඇති පුද්ගලයා වැඩ බලන ජනපති වෙන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

Read More

74 වසරක සාපය නිමා කරමු ජන පීඩිත ආණ්ඩුව පන්නමු යනුවෙන් සංවිධානය කර තිබු භික්ෂු මහා සත්‍යග්‍රහය ඊයේ (26දා) සවස බදුල්ල නගරයේදි පැවැත්විණි.

Read More

කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (27දා) යෙදී තිබේ. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කර තිබේ. ඔහු පවසන්නේ ’මිනිසුන් නිසා කපුටන් පිඩා විදින යුගය ඉක්මනින් අවසන් වේවා’ යනුවෙනි

Read More

භුමිතෙල් මිල දි ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පොලිමේ රැදි සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු අද (27දා) දින අලුයම ඔහු පදිංචි නිවස තුළදිම මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

(LONG READS) ගාලුමුවදොර ආශ්‍රිතව ’ගෝඨාගෝගම’ ජනපදය පිහිටුවා දැන් සති දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ශ්‍රී ලංකාවේ මහජන අරගලයකින් ප්‍රථමවරට පැනනැගුණු සංකල්පයක් වූ එය දිනෙන් දින නව අංග එකතුවෙමින් දියුණු වෙමින් පවතී. එනිසාම ගෝඨාගෝගම සහ ඒ අවට පිළිබඳ විමසුමක් කරන්නට අපි තීරණය කළෙමු.

Read More

වර්ෂ 1963දී තිරගත වූ ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන ’ද බර්ඩ්ස්’ වැනි නිර්මාණ තුළින් කපුටා මරණයේ පෙර නිමිත්තක් ලෙසද සැලකුණි. මෙවැනි කාරණා ලෝකයේ විවිධ පුරාවෘත්ත සමග බැඳී පවත්නා නිසාම, කපුටන් බොහෝවිට අලාභය සහ නරක පෙර නිමිති හා බද්ධ වූ පක්‍ෂයෙකු බවටද මතයන් පවතියි.

Read More

පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තමා සතුව පවතින බවත්, එය අහිමි වුවහොත් තමන් අගමැතිකමේ එල්ලී නොසිටින බවත්, තමන් ඉල්ලා අස්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඖෂධ මිල පාලනය ඉවත් කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඔසුසැල් හිමියන්ගේ සිදු කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇත. මේ අවස්ථාවේ ඖෂධ මිල පාලන ඉවත් කළහොත් රෝගීන් තවදුරටත් පීඩාවට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ අදහස විය.

Read More

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මොස්කව්හිදී හමුවිය.

Read More

විශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.

Read More

ට්විටර් හි වාරණයන් දැන් ඉතා දුෂ්කර තත්ත්වයක පවතින බව එක් විධායක නිලධාරියෙක් පැවසූ අතර, තවත් අයෙක් හඬා වැටුණු බව වාර්තා වේ.

Read More

(VIDEO) චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකාවේ චේතනා කැටගොඩ යන අය එක්ව සිංහල ගීතයක් ගායනා කර තිබේ. විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා ගීතය මේ අනුව ඔවුන් එක්ව ගායනා කර තිබේ. ජියන්ග් සොන්ග්යින්ග් ( වරුණි) , ලියු හුයි ( රසිකා) යන චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනා මෙම සිංහල ගීතය ගායනා කරයි.

Read More

වසරකට වැඩි කාලයක් තුළ පළමු පෝලියෝ රෝගය තුරන් කිරීමට ඉස්ලාමාබාද් කැපවී සිටින බව නව අගමැති බිලියනපතියෙකුට සහතික කරයි

Read More

ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. ළාමක ටිං ටිං කැබිනට් මණ්ඩලයට මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා ජනවරමට ගරු කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් තුනෙන් දෙක විතරක් නෙවෙයි, 113ත් අහිමි වෙලා තිබෙන වෙලාවේ මහින්ද මහත්මයා පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නේ නැතිව මේකෙන් ඉවත් වෙන්න ඕන

Read More

රුසියාවේ උලියානොව්ස්ක් ප්‍රදේශයේදී තිදෙනෙකු ඝාතනය කළ වෙඩික්කරුවෙකු, මද වේලාවකට පසු වෙඩි තබාගත් සිය දිවි නසා ගත්තේය.

Read More

’ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද?’ යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක් හෙට (27දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

උතුරු කොරියාව න්‍යෂ්ටික ආරක්ෂක භාවිතයට සීමා නොවන බවත්, රට ප්‍රකෝප කළහොත් ඒවා යොදවන බවත් කිම් ජෝන්ග්-උන් පවසයි.

Read More

වරාය අධිකාරියට කරන සියලුම ගෙවීම් ඩොලර් මගින් ගෙවන ලෙස නව නාවික හා වරයා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.

Read More

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කරයි. ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පවසයි.

Read More

අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26දා) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.