නන්මඩෝල් සුළි කුණාටුවට පෙර මිලියන 4ක් ඉවත් කරයි
- 18 09 2022
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ප්‍රබල නන්මඩෝල් සුළි කුණාටුව නිරිතදිග ජපානයට හමා එන බැවින් කියුෂු දූපතේ මිලියන හතරකට වැඩි පිරිසකට ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
