අභාවප්රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සඳහා එක්වීමට එංගලන්තය බලා පිටත්ව ගිය ජනපති රනිල් වික්රමසිංහ මහතා, මෛත්රි වික්රමසිංහ මහත්මිය එංගලන්තයේ ශ්රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 7.30 - 7.40ත් අතර දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.