තමන් මුදල් ඇමතිකම භාර අකමැති නොමැති බවත් එය සිදු විය යුත්තේ ජාතික ආණ්ඩුවක් යටතේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.
හිටපු අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවෙන් පිටව යෑමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට කැඳවීය.
Read Moreගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එයින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreරැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු ජනරජයට සේවකයන් යැවීම හා භාර ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රයට අනුමැතිය ලැබි තිබේ.
Read Moreනියමිත පරිදි ගබඩා නොකිරීම හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත්වී ඇති බව කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වෙයි.
Read Moreශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ලිපිය ඇය විසින් විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමුකර තිබේ.
Read Moreතම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට යෑමට සූදානමින් සිටින බවට වාර්තා වන තොරතුරු පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු ඉහළ නැංවීමට ත්‍රිරොද රථ සංගම් තීරණය කර තිබේ. ඒ් අනුව පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreමාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ජය බලා යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිතය.
Read Moreඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreබංග්ලාදේශය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාර වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreබාලක පාසල් සඳහා වැඩිම ලකුණු කොළඹ රාජකීය විද්‍යාලයට නියම වී තිබේ. එම අගය 179කි. බාලිකා පාසල්වල වැඩිම ලකුණු කොළඹ විශාකා විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 182කි. මිශ්‍ර පාසල් කාණ්ඩය අනුව වැඩිම ලකුණු රත්නපුර සීවලි විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 173කි.
Read Moreලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් දෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුපසට ගොස් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කේබල් පද්ධතියක් හරහා බලශක්ති හුවමාරුව වෙනුවෙන් වැඩසටනක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreතෙල් මිලදී ගැනීම වෙනුවෙන් රුසියාව සමග සාකච්ඡා කර ඇති නමුත් රුසියාවෙන් තවමත් ප්‍රතිචාර නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreනව මුදල් අමාත්‍යවරයෙක් පත්වන තෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreමැයි 09 දා ගෝඨාගෝගම හා මයිනාගෝගම ප්‍රදේශවල පැවැති සාමකාමී අරගලවලට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreඒ් අනුව රුපියල් 2000ක් වූ යතුරුපැදි වෙනුවෙන් ලබාදුන් සීමාව රුපියල් 2500ක් දක්වා ඉහළ නංවා තිබේ. රුපියල් 2000ක් ව පැවැති ත්‍රි රෝද රථ වෙනුවෙන් ලබාදෙන සීමාව රුපියල් 3000ක් දක්වා ඉහළ නංවා තිබේ. ප්‍රවාහන වාහන හැර අනෙකුත් වාහනවලට ලබාදුන් රුපියල් 8000ක සීමාව රුපියල් 10000ක් දක්වා ඉහළ නංවා තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අව්‍යශ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් මූල්‍ය උපදේශක සමාගම ලෙස ප්‍රංශයේ එම්.එස්. ලසාඩ් ආයතනය පත්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම ආයතනය පත්කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ඒ වර්ගයේ ඉන්ධනවලින් බදු අය කරන ආකාරය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා හෙළිකර තිබේ. ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 57.47ක්, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 78.53ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 32.05ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 55.44ක්, ලෙස බදු අය කරයි.
Read Moreදිවයින පුරා ඇති ඉන්ධන හල් 1044ක් වෙත පසුගිය දින 3 ක කාලය තුළ පෙට්‍රල් හා ඩීසල් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read More2022 අප්‍රේල් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87%ක වර්ධනයක් සමග ඇ.ඩො. මිලියන 915.3ක් ලෙස සටහන් වන බවත්, එය මෙතෙක් අප්‍රේල් මාසයකදී වාර්තා වූ ඉහළම අපනයන අගය බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
Read Moreඉතිරි කරන ලද මුදල් සුබසාධන වැඩසටහන් සඳහා යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය. යුක්රේනයේ යුද්ධයත් සමග දේශීය වෙළෙඳ පොළේ වැරදි කළමනාකරණය හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණදී සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
Read Moreපරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස චීනය මෝටර් රථ මිලදී ගැනීමේ සීමාවන් ලිහිල් කරන අතර, සමහර මගී මෝටර් රථ සඳහා වූ බදු යුවාන් බිලියන 60කින් අඩු කරනු ඇති බව කියයි.
Read Moreප්‍රවාහන හා අනෙකුතත් සේවා ගාස්තුද ඉන්ධන මිල ඉහළ දැමිමට සාපේක්ෂව ඉහළ නැංවීව සඳහා කැබිනට් මණ්ඩලය අවසර දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
Read Moreඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රය අනුව බවත් ඒ මිල සූත්‍රය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බවත් විදුලි බල හා බලශක්ත අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreයුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ බොහෝ රෝගීන් පිරිසක් සමග මහාද්වීප කිහිපයක් හරහා ආසාදන වාර්තා වී ඇති අතර, ඊශ්‍රායලයේද මන්කිපොක්ස් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
Read Moreආහාර කාණ්ඩයේ උද්ධමනය 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඔහු එම තනතුරට පත් කර මසකට මඳක් වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එරට තුළ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වූ අරගලය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
Read More