තවත් වැස්සොත් විදුලි කප්පාදුව අඩු වෙයි
වර්ෂාවත් සමග ජල උත්පාදනය වැඩිවීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒසේම ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් ලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගැනීමට ලංවිම කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
මනෝජ් Saturday, 15 October 2022 01:25 AM
පොඩ්ඩක් ඉන්න මහත්තයෝ, ඕවට වතුර පිරුන ගමන් නොරොච්චෝලේ කැඩෙනවා, ඊට පස්සේ වතුර අඩු වෙනකල් නොරොච්චෝලේ අටෝනවා..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

