දුම්රියක් දුම්රිය ස්ථානයක නවතා තබන්නේ විනාඩියක කාලයක් වුවත් මේ වන විට දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වීම මත එම කාලය ප්‍රමාණවත් නොවිම හේතුවෙන් සියලු කාර්යාල දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට කාර්යාල දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.