පක්ෂ 16ක මන්ත්රීවරු 99කගේ නියෝජිතයන් වට මේස සාකච්ඡාවක
පාර්ලිමේන්තුවේ පක්ෂ 16ක මන්ත්රීවරු 99ක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් හා මන්ත්රීවරු පිරිසක් වට මේස සාකච්ඡාවකට ඒක්ව තිබේ. ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් මෙම වට මේස සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මෙහිදී රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීම වෙනුවෙන් ගනු ලබන ක්රියාමාර්ග පරාජය කිරීමට සියලු දෙනාම ඒ්කමතිකව ඒකඟ වූ බව ඒම සාකච්ඡාවට ඒක්වූ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.



popular news
-
සුජිත් Friday, 14 October 2022 12:36 PM
ඩලස් ප්රධානියා කියන්නෙ සජබ පරාජයට පත්වුනා කියලා අදහස් වෙනවා නැත්නම් වැඩි බලයක් තියෙන සජිත් පස්සට යන්නෙ නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

