saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5294 hours ago

LATEST

රැට්ටා ඇප මත නිදහස්

calendar_today 2022 මැයි 30 - 23:34 remove_red_eye - 478  

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් යූටියුබ් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

රුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.

Read More

එළවළු හා පලතුරු තොග ලැබීම දිගින් දිගටම අඩු වීම නිසා කොළඹ මැනිං වෙළෙඳ පොළ වැසී යාමේ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

බහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.

Read More

සමගි ජන බලවේගය වැදගත් සංශෝධනවලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරනු ලබන 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

Read More

අන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

Read More

ආයෝජකයින් ඇතුලු විදේශකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන “ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” හඳුන්වාදීමේ වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30දා) බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

Read More

මෙරට ඇති 7000කට ආසන්න බේකරි ප්‍රමාණයෙන් 2000කට අධික බේකරි ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

Read More

පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 285, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

Read More

අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු සහ යුටියුබ් නිර්මාණකරුවෙකු වන රතිඳු සේනාරත්න හෙවත් &රැට්ටා* මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ගෘහස්ථ ගෑස් සැපයිම නැවතත් හෙට (31දා) ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (31දා) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Read More

මාස දෙකකට පසු නැවතත් පෙරේදා (28දා) ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30දා) ක්‍රියාවිරත වූ බව වාර්තා වේ.

Read More

ශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව එම බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් - සාවෝ (Faris H. Hadad-Zervo) මහතා පවසයි.

Read More

උපාධි සහිත දරුවන් සේම උපාධි නොමැති දරුවන් සඳහාද රටේ අනාගතයත් තිබිය යුතු බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

අද (30දා) සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂම මගින් යළිත් වරක් නඩු පවරා තිබේ.

Read More

විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි මහතා අතර හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මැලේසියානු රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් පිහිටුවීම ගැන අවධානය යොමු කළේය.

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Read More

දුම්රියේ වෙන් කළ ආසන සදහා වන ගාස්තු ජුනි මස පළමු වැනිදා සිට සියයට තිහකින් ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඝාතනයට ලක්ව ඇති අවුරුදු 9ක් වයසැති අටලුගම ෆාතිමා අයේෂා දැරිය අතවරයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂාවේ අණාවරණය වී තිබේ.

Read More

යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු එම යතුරුපැදියද සමග මිහින්තලයේ පිහිටි මහකනදරා වැවට අද(30දා) අලුයම පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු ජීවිතක්ෂයට පත්ව පසු පැදිකරු තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල මහ නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා , නාගරික කොමසාරිස්වරයා සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහාද පාපැදිය යොදාගෙන තිබේ.

Read More

කපුටට බය නම්, එයා ඇමති මණ්ඩලයේ මුදල් ඇමති ලෙස වාඩි වෙලා ඉදිද්දී තමයි අපි සටන් කළේ. දැන් කපුටත් එක්ක සටනක් නෑ. පිහාටු ගැලවිලා තියෙන්නේ.

Read More

දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගඟේ තිබි අද (30දා) හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙක් වන සාගල රත්නායක මහතා පත්කොට තිබේ. අග්‍රාමාත්‍යවරයා පසුගියවර අග්‍රාමාත්‍යධුරය දරණ සමයේද කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේ සාගල රත්නායක මහතායි.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය (MSD) හෙට (31) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

Read More

යාපනය කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩු දේශපාලන නායකයින් උත්සාහ ගැනීම උතුරේ දෙමළ ජනතාවට මෙන්ම ධීවරයින්ට සිදුකරන දැඩි අසාධාරණයක් බවට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වූ ප්ලොට් සහ ටෙලෝ පක්ෂ නායකයින් පවසා සිටිති.

Read More

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා හා ඔහුගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ. ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව පවතින නඩු දෙකක විභාග කටයුතු වෙනුවෙනි.

Read More

තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා සංගා මෙම ප්‍රකාශය සිදුකරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.