වැල්ලම්පිටිය, ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ 08 වන මහලෙන් පුද්ගලයෙකු ඇඳ වැටී මියගෝ ඇැතැයි පොලීසිය කියයි.
අවුරුදු 61වන එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ධෂයට පත්ව තිබේ.
අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.