මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රා දේශීය කාර්යාල හතරක් හරහා දිනකට 100 බැගින් එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවත් ජල සැපයුම අඩාලවීමේ අවධානමක් මතුව ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසයි.
Read Moreඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි සති හයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. ඒ අනුව එහි පළමු නෞකාව මේ මස 13-15 අතර කාලයේ ද, දෙවැනි නෞකාව මේ මස 29 - 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 - 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙක් ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අද (02දා) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එළැඹෙන 05 දා තෙක් සෞදි අරාබියේ සංචාරය කිරීමට නිමිතව තිබේ.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන හා රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටි රැඳවියෙකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශවරුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreදුම්රිය නියාමකවරුන් පිරිසක් ඊයේ (01) දින පස්වරුවේ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය තුනක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පස්වරු 02.30 සිට පස්වරු 03.30 දක්වා නතර කර තැබීම හේතුවෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් සහ එම දුම්රිය ස්ථානයේ සේවකයින් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති විය.
Read Moreගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ල අස්වෙන්න ඕන. පාර්ලිමේන්තුවට දෙන්න වැඩබලන ජනපතිවරයෙක් පත්කර ගන්න. එතකොට ඒ පත්වන ජනපතිතුමාට පුළුවන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න හැම දෙනාම එක්කරගෙන. අනුර දිසානායක මහත්තයා කියනවා එතුමට මාස 6ක් දෙන්න හදලා පෙන්වනම් කියලා.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාව ලබන සඳුදා සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවැසීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගත් තීරණය නොතකා වැඩි උත්සාහයක් අවශ්‍ය බවයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් ආර්ථික අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය හරහා එක්වී තිබේ.
Read Moreසිය කතාවේදී, ලී මධ්‍යම රජයට සිය කෘතඥතාව පළ කළ අතර, ’’වඩාත් සැලකිලිමත් සහ එක්වූ හොංකොං රාජ්‍යය ප්‍රබෝධමත් බව, බලාපොරොත්තුව සහ සංවර්ධන අවස්ථාවලින් පිරුණු දේශයක් ලෙස’’ ගොඩනැගීමට පොරොන්දු විය.
Read More’’මෙය තවමත් අවපාතයක් පවතින බව අඟවන්නේ නැහැ, නමුත් ෆෙඩරල් මහ බැංකු ප්‍රතිපත්ති අනුපාත දැඩි කිරීම සහ පාරිභෝගිකයින් සහ ව්‍යාපාර සඳහා දිගු පිරිවැය පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් වර්ධන තත්ත්වයන් පුළුල් ලෙස පහත වැටෙමින් තිබෙනවා’’ යැයි ඔහියෝ හි කොලොම්බස් හි නේෂන්වයිඩ් හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන බෙන් අයර්ස් පැවසීය.
Read Moreදේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ජනාධිපතිවරයා වෙත නැවතත් ලිපියක් යොමුකොට තිබේ . වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
Read Moreපිරිහෙමින් පවතින ජීවන තත්ත්වයන්ට සහ දේශපාලන අස්ථාවරත්වයට එරෙහිව උද්ඝෝෂකයින් සිකුරාදා ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු බව ලිබියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසෑම වසරකම අවම වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11ක් සාගරයට එකතු වන අතර එය සියලුම සාගර සුන්බුන්වලින් 80%කි.
Read Moreසිය දරුවන් දෙදෙනා සමග අද (01දා) දහවල් චන්ද්‍රිකා වැවට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවද මියගොස් තිබේ. මේ අනුව අවුරුදු 5 ක දරුවා හා මව මියගොස් ඇති අතර අවුරුදු 11 පුතා පිහිනා විත් සිය ජීවිතය බේරාගෙන තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා පවසයි.
Read Moreඅඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreනුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැනිං වෙළදපොළ ඇතුළු අනෙකුත් පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරෙන් ඩිසල් ඉන්ධන නිකුත් කිරිම (01දා) සිට ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
Read Moreආහාර පාන මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම නිසා හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට පනහකින් පමණ අඩු වී ඇති බවත් ජනතාව හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් බී කෑම දිහා බලා යන ප්‍රමාණය වැඩිවී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
Read Moreඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි මහතා ජනාධිපති සමග පවසයි.
Read Moreහිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා මහතා අද(01දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
Read Moreකළුතර සෞඛ්‍ය නිලධාරීයෙක් පැදවූ මෝටර් රථයකට අද(01දා) සිවිල් ආරක්ෂක බළකා නිළධාරියකු ගැටීමේ සිද්ධියක් මුල් කරගෙන සෞඛ්‍ය නිලධාරීයාට නාස් පොල්ල පුපුරායන ලෙස හෙල්මටයකින් පහර දුන් බව කියන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ පවත්වන බව කළුතර දකුණ පොලිසිය පවසයි.
Read Moreදුම්රිය සේවකයන් සේවය සඳහා වාර්තා කිරීමේ නොහැකියාව මත හා දුම්රිය ප්‍රමාද වීම් හා අවලංගු වීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් මේ හේතු පදනම් කර ගනිමින් දුම්රිය භාවිතා කිරීමට පැමිණි ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහාකාරී ලෙස හැසිරෙමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ගැටළු හේතුවෙන් කඩාවැටීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
Read Moreගාලු කොටුව ඉන්ධන පිරවුම්හල අසළ විරෝධතාවක් අද (01දා) උදෑසන ආරම්භ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබේ.
Read Moreඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන් හට තම සේවා ස්ථානයට පැමිණීමට නොහැකි වීම මත දුම්රිය ගමන් වාර 26 ක් අද (01දා) අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වීමත් සමග තරඟයෙන් ඉවත් වී තිබේ.
Read Moreමොනරාගල නගරයේදී ත්‍රීරෝද රථයක පටවා තිබූ සහල් කිලෝ 25 සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබලෙකු පෙරේදා (30) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More