මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ
යාල වනෝද්‍යානය තුළ නීති විරෝධී ලෙස හැසිරුණ පුද්ගලයන් අතර තම පුතාද සිටින බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එම සිදුවිම සිදුවන දිනයේදී තම පුතා නිවසේ සිට අධ්‍යයන කටයුතු හදාරා ඇති බවත් ඒ පිළිබදව තමන් විමසීම්වලදි තහවුුරු වූ බවත් අමාත්‍යවරයා පැවැසීය.
"මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට. කොළඹින් පිට දවස් 10 දහයකදී විතර ඔහු ගිහින් තියෙන්නේ මතුගමට විතරයි " යැයි අමාත්‍යවරයා පැවැසිය.
popular news
-
Kumar Thursday, 27 October 2022 03:49 PM
samahara daruwo demaupiyanta nodanwa magodiye yanabawa danny nadda?
Reply : 0 0
Dayan Monday, 31 October 2022 01:39 PM
Yes. Baby.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
