ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරිණ. අවසන් අදියරේ පවතින මෙගා වොට් 120ක ධාරිතාවයකින් යුත් උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන ස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9දා) පැවැත්වෙන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreහිටපු නායකයා අධික රුධිර වහනයකින් මිය ගොස් ඇති අතර, ඔහුව ඝාතනය කළ උණ්ඩය ඔහුගේ හදවතට ඇතුළු වන තරමට ගැඹුරට විනිවිද ගොස් ඇති බවද වෛද්‍යවරු පැවසූහ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට ලැබුණු එළවළු කිලෝ ලක්ෂ විස්සකින් මේ වන විට එළවළු කිලෝ ලක්ෂ දෙක දක්වා පහත වැටීමේ තත්ත්වයට සහ ගොවියට සිදුවී ඇති අර්බුදය මෙම රජය උදාකර දුන් තත්වයක් බවත් ගොවියා විනාශ කළ වර්තමාන රජය වහාම පලවා හැරීමහැරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය ගොවීන්ට ලබා දෙන බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (08දා) දඹුල්ලේ දී පැවසීය.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් හෙට (09දා) පැවැත් වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව කුරුඳුවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (08දා) ප්‍රතික්ෂේප කළේය.
Read Moreලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා (11දා) දක්වා අත්හිටුවා ඇති බවට වාර්තා වේ.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රාම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreලිමිණි රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreපොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (09දා) රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වේ.
Read Moreවිදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreදුම්රිය ගාස්තු ලබන සඳුදා (11දා) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Read Moreඅනුරාධපුර මහේශාඛ්‍ය හස්තියාගේ මරණය සහ හස්තියා මරණාසන්න්නව සිටිය දී එම හස්තියාගේ දළ කපා ගැනීමේ සිද්ධිය හා වනජීවි නිලධාරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විධිමත් විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.
Read Moreඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා පිළිබඳව විමසීම සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා තමන්ව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙත කැඳවන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreහැටන් ලංගම ඩිපෝව මගින් දින හතක සිට තම බස්රථ වලට ඩිසල් ඉන්ධන ලබා නොදිමට විරෝධය පාමින් හැටන් බස් නැවතුම්පොලින් ධාවනය වන ලංගම බස් රථ වලට ධාවනය කිරිමට ඉඩ ලබා නොදී පෞද්ගලිකස් බස් රථ හිමියන් විරෝධතාවයක් අද (08දා) ආරම්භ කර ඇත.
Read Moreජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී වෙඩි තැබීමකින් පසු ජපානයේ හිටපු අගමැති ෂින්සෝ මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර ( දයාබර මංජු) හොරණ අඟුරුවාතොට,දොඹගොඩ හමුදා කදවුර මංසන්ධියේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.
Read Moreගාල්ල දෙවට ඉන්ධන පිරවුම්හළක සිදුවූ ගැටුමකින් අද (08දා) අලුයම පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreමෙරට ශ්‍රමිකයින්ට කොරියානු රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා අවධානය යොමු කළ අතර වසර දහයකට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නැවත වරක් රැකියා අවස්ථා ලබාදීමට ඇති හැකියාව ගැන සලකා බලන ලෙසද ඉල්ලා සිටියේය. එවැනි ශ්‍රමිකයින්ට ලබාදිය යුතු ඊ 7 වර්ගයේ වීසා ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොරියානු රජයේ අවධානය යොමු කිරීමටද තානාපතිවරයා සහතික විය
Read Moreපයාගල අද (07) සවස 6.00 ට IOC ඉන්ධන හල අසලදී ත්‍රීරෝද රථ රියදුරෙකු සහ කාර් රථයක පැමිණි පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් කාර් රථයේ පැමිණි පුද්ගලයා ඔහුට හිතවත් තවත් පුද්ගලයින් 06 කු රැගෙන විත් ත්‍රීරෝද රථ රියදුරුට කඩුවකින් පහර දී ඇත.
Read Moreඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. කොළඹදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට අඩු මට්ටමක පවතින බවයි.
Read Moreරුසියාව තුළ අසමගිය වැපිරීමට බටහිරයන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreකොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක් මේ වන විට සටහන් වෙමින් පවතී. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 20ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයුක්රේනය මුල් කරගනිමින් නව සීතල යුද්ධයක් ඇති කිරීමට දරන උත්සාහයට එරෙහිව චීනය දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.
Read Moreමේ වසරේ මාර්තු 31 දින සිට මැයි 15දා තෙක් දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපල හානියට පත්වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය රුසියාවට සහ එහි සමීප මිතුරෙකු වන බෙලාරුසියාවට එරෙහිව සෘජු යුද්ධයක් සඳහා සැලසුම් සකසමින් සිටින බව බෙලාරුසියානු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අනතුරු ඇඟවීය.
Read Moreඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලී අනුපාත වැඩිකර උද්ධමනය පාලනය කර ගැනිමට උත්සාහ කරන බවයි.
Read Moreබොකෝ හරාම් ත්‍රස්ත සාමාජිකයන් සහ නඩු විභාගවලට පෙනී සිටින හෝ දැනටමත් වරදකරුවන් වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැඳවියන් 994ක් අඟහරුවාදා අග ප්‍රහාරයට පෙර එම ස්ථානයේ සිටි බව කියයි.
Read Moreකැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවිය.
Read Moreරුසියාව සමග ගැටුම සාමකාමීව විසඳා නොගතහොත් යුක්රේනය සිතියමෙන් අතුරුදන් විය හැකි බව හිටපු ට්‍රම්ප් හමුදා උපදේශක කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
Read More