අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින් සඳහා ලබා දෙන තේ පැන් සංග්රහය, රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙවර නොපවත්වන ලෙස අදාල නිලධාරීන්ට ජනපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්රමසිංහ මහතා ලබන 14දා අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය.