මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ගුණදාස සමරසිංහ මහතා 03 වෙනිදා සිට කෘෂිකර්ම,වනසම්පත් සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කොට ඇත.
ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන හෙතෙම සහකාර ප්‍රාදේශීය ලේකම්,ප්‍රාදේශීය ලේකම් පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අනතුරු රැසක් හෙබවූ පළපුරුදු දක්ෂ නිලධාරියෙකි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
