ගෑස් මිල ගැන ලිට්රෝ සභාපති ’දෙලොවක්’ අතර
ගෑස් මිල සූූූත්රය අනුව මෙම මස ගෑස් මිල සංශෝධනය කිරිමේදී ගෑස් මිල ඉහළ යයිද පහළ යයිද සම්බන්ධයෙන් කිසිවක් ප්රකාශ කළ නොහැකි බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පැවැසිය.
ඒසේම ගෑස් මිල සංශෝධනය ඉරිදා පෙරවරුවේ ප්රකාශයට පත්කරන බවද ඔහු පැවැසීය.
"මිල ගණන් වැඩිවෙයිදයි අඩුවෙයිද කියන්න බෑ. මිල ගණන් වැඩි වෙන්නත් පුළුවන්. ඉරිදා උදේ අපි ඒක කියන්නනම්. විශාල මිල ගාණකින් අඩු වෙන්නෙත් නෑ. විශාල මිල ගණනින් වැඩි වෙන්නෙනත් නෑ. ඔක්තෝබර් මාසයේ මුල මිල අඩුවෙන් තිබුණේ. නමුත් මැද වෙදදී උච්ඡාවචනය වුණා. "
popular news
-
LGPJ Saturday, 05 November 2022 01:01 AM
Chairman is in the moon at these days as per him .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
