saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5076 hours ago

LATEST

කුණු ලොරියේ ඩීසල් ඇද්ද සහයක මාට්ටූ

calendar_today 2022 ජුලි 26 - 15:09 remove_red_eye - 380  

පානදුර ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රවාහනය කරන ලොරි රථයෙන් රාත්‍රී කාලයේ ඩීසල් ලීටර් 20 ක් සොරකම් කල එම සභාවේම සේවකයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දූව පොලීසිය පවසයි.

රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අද වන විට බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊ‍යේ (25දා) රාත්‍රී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

Read More

පසුගිය වසර අවසන් වනවිට චීනය ජාතික අධිවේගී මාර්ග කිලෝමීටර් 117,000ක් ඉදිකර ඇති අතර, ජාතික මහාමාර්ග කිලෝමීටර් 257,700ක් ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

Read More

ඉදිරි මාස කිහිපය වෙනුවෙන් සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

භාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

Read More

අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද(26දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය ජනාධිපති ධුරයට පත් වූ ද්‍රෞපදී මුර්මු වෙත සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.

Read More

මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාව රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.

Read More

ජූලි 21න් අවසන් සතිය තුළ ළමා කොවිඩ්-19 ආසාදිතයන් 92,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය වාර්තා වූ රෝගීන්ගේ අඛණ්ඩ දෙවැනි සතිපතා වැඩිවීම බව වාර්තාවේ දැක්වේ.

Read More

පෙට්‍රල් ඉල්ලා පොලිසිය සමග ඇතිවූ කතාබහකින් පසු පොලිසියේ අමානුෂික පහරදීමක් හේතුවෙන් ශරීරයේ ස්ථාන 15 කට පමණ තුවාල සිදු වූ දෙදරු පියෙකු පානදුර මූලික රෝහලට ඊයේ (25දා) පස්වරුවේ ඇතුලත් වූ බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

Read More

නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට ගනු ලැබිණි.

Read More

ඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් ජූලි මස 31දාට පෙර තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පාකිස්තානයට ඉරිදා සහ සඳුදා දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

Read More

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රුපියල් කෝටි 10කට වැඩි බවද ඔහු පැවැසීය. දුම්රිය වැටුප් හා වේතන වෙනුවෙන් 2022 දී බිලියන 7ක් ගෙවිමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමෙන්තුවේ අතිකාල දීමනා ගෙවීම 2021 වසරේදී රුපියල් බිලියන 2.7ක් බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

නව රජයේ කෙටිකාලීන කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යාංශවල විෂයය පථයයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ඉතිහාසයේ විශාලතම ඉන්ධන බිල් පත ගෙවීමට මේ වන විට සිදුව ඇති බවත් ඔහු පැවැසීය. 2022 වසරේ මේ සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7ක් ගෙවීමට සිදුවනු ඇති බවත් එය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක වැඩිවීමක් බවත් ඔහු පැවැසීය.

Read More

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ දේශීය ආදායම් නිලධාරියෙක් වන එස්. හපුආරච්චි මහතා පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ සඳහා ඉන්ධන අවශ්‍ය අය තම සතියක ඉන්ධන අවශ්‍යතාව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

Read More

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 19 ක ට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

රට තුළ වර්තමාන කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගෙන මුහුණු ආවරණ පැළදීමේ දැඩි නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනිම සඳහා මාතලේ තෙල් පෝලිමක සිටි පුද්ගලයෙකු එම තෙල් පොලිමේදීම මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

සමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත හා වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම්වලට සහාය පල කර ප්‍රතිචාර දැක්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

2017 වසරේදී උඩුමහළ පාර, මඩකලපුව ප්‍ර දේශයේදී දරු ප්‍රසූතියකින් පසුව පිරිමි බිළිඳෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව මහනුවර රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයට තවත් එක් අඳුරු දිනයක් බවට අද (25දා) එක්කරමින් 2012 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරයක් කල් පිරුණත් එයට මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

රෝගියා මේ වන විට ටෝකියෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතී. උග්‍ර කැසීම, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම සහ මාංශ පේශි කැක්කුම වඳුරු රෝගයේ රෝග ලක්ෂණ වේ.

Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා ජනපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර තිබේ. එසේම ශානුක කරුණාරත්න මහතා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (25දා) අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

Read More

බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වූයේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.