saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5085 hours ago

LATEST

පාකිස්තානයද තවත් ශ්‍රී ලංකාවක් වෙන දුර වැඩි ඈතක නෙමෙයි - ඉම්රාන්

calendar_today 2022 ජුලි 24 - 11:36 remove_red_eye - 1552  

ශ්‍රී ලංකාවේ වීදි ජනතාවගෙන් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

ජාතින ඉන්ධන බලපත්‍ර ක්‍රමය ඊයේ දිනයේදී වාහන 4708ක අත්හදා බැලූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පාකිස්තානය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ. ඒ අනුව ඔහුට අද දිනයේදී ටෙස්ට් වරම් හිමිවිය.

Read More

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ ’පොඩි සජියා’ ඔහුගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

දිවයිනේ සියලු වී වගාකරනු ලබන දිස්ත්‍රික්ක සදහා මෙවර යල කන්නයේ වී වගාව සදහා අවශ්‍ය යුරියා පොහොර අවශ්‍යතාවයෙන් 73% ක් ඊයේ (23දා) වන විට වනවිට නිකුත්කර තිබෙන බව සීමාසහිත ලංකා පොහොර සමාගමේ තොරතුරු මගින් අනාවරණය වේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ධනය වන මන්කිපොක්ස් වසංගතය සඳහා එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

Read More

රුපියල් එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග අඹු සැමි යුවලක් අත්තිඩිය නිවසක දී ඊයේ 23 රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි

Read More

FAST දුරේක්ෂය වර්ෂ 2020 ජනවාරි මාසයේදී විධිමත් මෙහෙයුමක් ආරම්භ කළ අතර, එය ලොව සංවේදීම රේඩියෝ දුරේක්ෂය බව විශ්වාස කෙරේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රිඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවස්තාව හිමිව තිබේ. ඒ පාකිස්තානය සමගින් අද ආරම්භවිමට නියමිත ටෙස්ට් තරගයට මැතිව්ස් ක්‍රීඩා කිරීමත් සමගිනි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, චිකාගෝ හි රෝස්ලන්ඩ් අසල්වැසි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක කඩා වැදුණු රියක්, එහි සිටම අවමංගල්‍යයට සහභාගී වූ අයට වෙඩි තැබීමක් සිදුකර පළාගොස් තිබේ.

Read More

අද පස්වරු 6.00 සිට පැය 48ක කාලයක් සඳහා දුම්රිය ප්‍ර වේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැලකි සිටීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.

Read More

රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක නොවූ බැවින් යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට නව උපාය මාර්ගයක් අවශ්‍ය බව හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 72ක් වාර්තා වී තිබේ. මේ අුව දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් හඳුුුනාගැනෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.

Read More

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මාරිපෝසා හි නිවාස ගිනිබත් කරමින් එක රැයකින් ඕක් ලැව්ගින්නක් පැතිර යාමෙන් පසුව, අක්කර 6,000කට වඩා විනාශ වී ඇති බව ගිනිනිවන ඒකක පවසයි.

Read More

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එළැඹෙන 25 දා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගියදා ගාලුමුවදොර ජනපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙසේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

Read More

හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Read More

2022 ජූලි 25 වන සඳුදා දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. කෙසේ වෙතත් පාසල් ආරම්භ කළද සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට බදාදා සහ සිකුරාදා දිනවල දී නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විමටද සැලසුම් කර තිබේ.

Read More

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද ප.ව 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

Read More

යුක්රේනයේ සිට මුහුදු මාර්ගයෙන් ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කිරීමට මෙම ඓතිහාසික ගිවිසුම මගින් ඉඩ සැලසෙයි.

Read More

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරට පත්කර තිබේ.

Read More

නව HIMARS අධි තාක්ෂණික රොකට් පද්ධතියක් ඇතුළුව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 270ක යුද ආධාරයක් සඳහා එක්සත් ජනපදය අත්සන් කර තිබේ.

Read More

රජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන සම්පත් සඳහා වගකීම ආරක්ෂක අංශ සතු බව බේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජූලි 22) ප්‍රකාශ කළේය.

Read More

68 හැවිරිදි ඔහු පක්ෂව ඡන්ද 256ක් සහ විපක්ෂව ඡන්ද 206ක් ලබා ගැනීමෙන් පසුව, එලැඹෙන මාර්තු මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් වන තෙක් අගමැති ධුරයේ රැඳී සිටීමට අවකාශය සලකා ගත්තේය.

Read More

ජුලි මාසයේ පළමු දින 19 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 28 733ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංඛ්‍යාවද සමගන් මේ වසරේදී මේ දක්වා ශ්‍රි ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 440110 ක් බවද එම අධිකාරිය පවසයි. මේ මසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් තුන බවට මේ දක්වා පත්ව ඇත්තේ එංගලන්තය, ඉන්දියාව හා ජර්මනියයි.

Read More

චීනයේ අඟහරු ගවේෂණ යානයේ ටියාන්වෙන්-1 කක්ෂීය යානය විසින් මෙහෙයුම දියත් කර වසර දෙකක සංවත්සරය සනිටුහන් කරමින් රතු ග්‍රහලෝකයේ ෆෝබෝස් චන්ද්‍රයාගේ අධි-විභේදන ඡායාරූප එවා තිබේ.

Read More

කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ රාජකාරියේ යෙදෙමින් සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකුට වේයන්ගොඩ, වඳුරව ප්‍ර දේශයේදී පහරදී දුම්රියෙන් පිටතට තල්ලුකිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

යුරෝපයේ ඇතිවී තිබෙන උණුසුම් තාප තරංග දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අවධාරනය කරන බව WHO පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය එසේත් නොමතිනම් කිව්.ආර්. කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන අයුරින් අත්හදා බලන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව දිස්ත්‍රික් 25 තෝරාගත් පිරවුම්හල් 25ක් තුළ මෙම ක්‍රම වේදය අත්හදා බැලීමට නියමිතය.

Read More

බීජිං, ජුලි 22 (ෂිංහුවා) - ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිකුරාදා සුබ පැතුම් පණිවිඩයක් යවා ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ. ඒ අනුව එජාපයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට වජිර අබේවර්ධන මහතාගේ නම සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.