අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශ්යේ දීඝවාපි පල්ලචේන ප්‍රදේශයේ විදුලිය සැර වැදීම නිසා ඇතෙකු මියගොස් තිබේ. මෙම ගම්මනායේ වැසියෙකු විසින් තම ඉඩමේ ආරක්ෂාව සදහා මෙම අනවසර විදුලිරැහැන් ඇද ඇති රාත්‍රි කාලයේ මෙම ප්‍රදේශයේ සැරි සරමින් සිටි ඇතා මෙම විදුලිරැහැනේ ගැටී මියගොස් තිබේ.
වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් යල කන්නයේ අස්වැන්නෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreවර්තමාන පාලනයට සමාජය තුළ සුජාත භාවය තිබුනද නොතිබුණද මෙම පාලනය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පාලනයක් බවත්, කවරුන් අකමැති වුවද රට පාලනය කරනුයේ එම පාලකයන් විසින් බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතුම් එක් කරමින් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යලයේ සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ජනපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පවත්වා තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ දුටු රිදී රේඛාව පැය 24ක් යන්නට පෙර අන්ත අන්ධකාරයක් බවට පත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක ණය පහසුකම් ඉල්ලා ඇති බව බංග්ලාදේශයේ ස්ටාර් පුවත්පත වාර්තා කරයි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පහසුකම් ඉල්ලා ඇති දකුණු ආසියාවේ තෙවැනි රට බවට මේ වන විට බංග්ලාදේශය පත්ව තිබේ.
Read Moreසංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලාඇලේ ගුණා ගෙ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreපොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගෙන ගෙන තිබූ පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී ඊයේ (26 දා)අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
Read Moreවර්තමානයේ සිදු කරනු ලබන අරගලය සහ ගාලු මුවදොර අරගල භූමිය රට අස්ථාවර කරන සහ රටේ පාලකයන් නෙරපා හැර ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරන තිප්පොලක් බවට පත් නොවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය
Read Moreගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27දා) දහවල් වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreහිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read More‘කෝවිඩ්’ රෝග ලක්‍ෂණ ඇති දරුවන් පාසල් වෙත යොමු කිරීමෙන් වළකින්නැයි ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
Read Moreවිදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (27දා) දින සිට දිනයක් වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් ලබා දීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් සති දෙකක කාලයක් අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව වාර්තා වේ.
Read More’’ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවීම වෙනුවෙන් ණය ලබා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස IMF වෙතින් ඉල්ලා සිදුකළා’’ අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රයට පුද්ගලයින් මිලියන 04 ක් ඊයේ (26දා) රාත්‍රී වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඑය චීනයේ ටියාන්ෂෝ පන්තියේ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ තුන්වැනි මෙහෙයුම වන අතර, ටියාන්ෂෝ-2 ට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැවත සැපයීමේ දෙවැනි මෙහෙයුම වේ.
Read Moreපාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබේ.
Read Moreයුරෝපා සංගමයේ සාමාජික රටවල් අඟහරුවාදා බ්‍රසල්ස්හිදී බලශක්ති අමාත්‍යවරුන් හමුවීමෙන් පසු මෙම ශීත සෘතුවේ ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් කපා හැරීමට එකඟ වී තිබේ.
Read Moreවජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreරුසියාවෙන් ගෑස් ආනයන සීමා කිරීම නිසා යුරෝපයේ වැඩිවන ඉල්ලුම මධ්‍යයේ ඇමෙරිකානු බලශක්ති අපනයන ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයෙන් තවත් සහල තොගයක් පසුගිය 24දා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
Read Moreඉදිරි වසරේ සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව යන ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වෙනුවට එක්සත් රාජධානියේ හිටපු අගමැතිට අවස්ථාවක් හිමිවන බව කියයි.
Read Moreමෙම සැකකරු අද (26දා) කටුනායක ගුවන් තොටුපොලේ සිට ඩුබායි බලා පිටත්වීමට සූදානමින් සිටියදී ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreමාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ ත්‍රි පෝෂ නිශ්පාදනය යළිත් ආරම්භ වී තිබේ. මේ අනුව එම ත්‍රි පෝෂ බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වි තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් අද (26දා) පවත්වා තිබේ.
Read Moreඩීසල් ලිටර් 1914ක් නිතිවිරෝධී ලෙස රැස්කර තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. හම්බන්තොට පොලිස් වසමේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍ර යේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
Read Moreසති කිහිපයකට පමණ නැවතත් කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි.
Read Moreකොළඹ ජනාධිපති මන්දිරයේ හානිවී ඇති සංස්කෘතික දේපළ පිළිබඳ තොරතුරු සටහන් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (27දා) ජනපති මන්දිරය වෙත යොමු කෙරෙන බව වාර්තා වේ.
Read More