සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව නුවරඑලිය සංචාරක නිකේතන හිමියන් පැවසිය.
මිරිස්ස මුහුදේදී මාළු දැලකට හසුව ගෙල පදේශය කැපී බරපතල තුවාල ලබා සිටි හික්කඩුව වනජීවී නිලධාරීන් භාරයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ කිලෝග්‍රෑම් සියයක් පමණ බර කැස්බෑවෙකු යලි මුහුදට දැමීම අද (15දා) උදේ අම්බලන්ගොඩ වෙරළ තීරයේදී සිදු කෙරිණ.
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳ වැටී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreවිදේශ රටකට අයත් මෙරට සමාගමක විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුද්ගලයෙකු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඇතුළු වීමට යාමේදී ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ.
Read Moreබෙලිඅත්ත සිට කොළඹ බලා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රිය බූස්ස සහ රජ්ගම දුම්රිය ස්ථාන දෙක අතර රිල්ලඹ හන්දියේ දී පිලි පැන තිබේ.
Read Moreඅගොස්තු මස තෙවැනි සතිය ආරම්භයත් සමගින් මෙම සතියට අදාළව ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (15දා) සිට ආරම්භ වෙයි.
Read Moreඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බව සහතික කිරීම සඳහා ඉන්දියානුවන් තම යුතුකම් ඉටු කළ යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
Read Moreසෑම මසකම 1 වැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් අද දිනයේදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබේ.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත් කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා ඒ හා එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබිණි.
Read Moreඋතුරු කොරියානු නිදහස් දිනය වෙනුවෙන් කිම් වෙත ලිපියක් යවමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මෙම අදහස් පළ කර ඇත.
Read Moreමහනුවර වැව රවුමේ සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බවමහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
Read Moreතායිවාන කලාපයේ නව සංචාරයක් සම්බන්ධයෙන් විරෝධතා දක්වමින්, චීන තානාපති කාර්යාලය එක්සත් ජනපද නීති සම්පාදකයින්ට අනතුරු අඟවයි.
Read Moreකෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රක්ෂණභාර අරමුදල සමග ඇතිකරගෙන තිබූ ප්රතිරක්ෂණ ගිවිසුම අහෝසිකිරීම නිසා කෘෂිරක්ෂණ මණ්ඩලයට රුපියල් මිලියන 163.6ක පාඩුවක් සිදු වී ඇති බව සඳහන්ය.
Read Moreමධ්‍යම ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 31දෙනෙකු මිය ගොස් 17දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreඔහු සඳහන් කළේ මෙම ආර්ථික සැලැස්ම ප්‍රතිසංස්කරණය කළ යුතු ප්‍රධාාන ක්ෂේත්‍ර 10 ක් හඳුනා ගනිමින් සකස් කර තිබෙන බවයි. ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගීතා, වෙළෙඳාම, කර්මාන්ත, කාෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මෙම අංශ අතරට ඇතුළත් වේ.
Read Moreකොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ රටේ මීළඟ අගමැති වීමේ සටනේ තරගකාරියක වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලිස් ට්‍රස් ලකුණු 22ක් ඉදිරියෙන් සිටී.
Read Moreඋඩදුම්බර පොලිස් වසමේ මීමුරේ පුස්සෙඇල්ලේ දිය නෑමට ගියඅට හැවිරිදි දරුවෙකු සහ එම දරුවාගේ මිත්තණියදියේ ගිලී මිය ගොස් තිබේ.
Read Moreරජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම, රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වීම, කඩදාසි භාවිතය හැකිතාක් අඩු කර ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වීම, රාජ්‍ය ආයතන වල ඉන්ධන,විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පවත්වාගෙන යාම
Read Moreඅනවසර විදුලි රැහැනක පැටලුණු ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ (14දා) සොයා ගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.
Read Moreගැටලු පැවැතුනත් හෙට දිනයේදී පාසල් ළමුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා බස් රථවලින් සියයට 90ක් වත් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන නමුත් ඒ සඳහා පත් කරන කැබිනට් මණ්ඩලය සුළු පිරිසක් වීම සහ දූෂණ වංචා චෝදනා නොමැති පිරිසක් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් යාසිරි ජයසේකර මහතා මහනුවරදී පැවසීය.
Read Moreහෙට (15) සහ අනිද්දා (16) පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
Read Moreබෙරාතෙල් නොමැතිවීම හේතුවෙන් සති කිහිපයක සිට වසා දමා ඇති සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළිත් සබන සතියේ සිට ආරම්භ කිරමට නියමිතව තිබේ. ඒ ලංකාවට යළිත් බොරතෙල් ලැබීමත් සමගිනි.
Read Moreශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ ඩයස්පෝරා සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිල කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයේ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
Read Moreවාම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික දෙවනගල පුදබිම සංරක්ෂණය කොට සංවර්ධන කිරීමට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ විහාරය නිර්මාතෘ සහ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දෙවනගල පුදබිමේ පසුගිදා නිරික්ෂණ චාරිකාවකට එක් විය.
Read Moreවාහන පොකුරු සහිත රජයේ ආයතන හා සංවිධාන මෙන්ම ව්‍යාපාරික ස්ථාන වෙත තමන්ගේ වාහන එක් ජංගම දුරකතන අංකයක් හෝ ජංගම දුරකතන අංක කිහිපයක් සමග ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ ජාතික වස්තුවක්. ඒ ජාතික වස්තුව ශ්‍රී ලංකාවේ යහපත සඳහා, ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා, ලෝකයේ ඊළඟ පරම්පරාවට ලංකාව පිළිගත් රටක් හැටියට ඔසවා තැබීම සඳහා ප්‍රයෝජනයට ගත යුතුයි. මම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වඩා ඉහළින් ලෝකයේ වෙනත් නායකයෙක් සිටිනවා නම් ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න කියලා.කෙසේ හෝ ලෝකය තුළ එතුමට ඉහළින් සිටින වෙනත් නායකයෙක් සිටීනම් අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ලැජ්ජ
Read Moreවන අලි - මිනිස් ගැටුම නිසා මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වගා හානිවලට අමතරව වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද රැසක් විනාශයට පත්ව තිබේ. පසුගිය වසර තුන තුළ වන අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2019 අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබේ.
Read Moreබොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.
Read More