ශ්‍රී ලංකාවේ වායු ගුණත්වය සාමාන්‍ය මට්ටමට තවදුරටත් පැමිණෙමින් තිබේ. වායු ගුණාත්මක දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක් තුළ මේ වන විට සෞඛ්‍යයට අහිතකර මට්ටමක නොමැත. සියලුම දිස්ත්‍රික්ක මේ අනුව රතු කලාපයෙන් බැහැරව තිබේ.
කෙසේ වෙතත් යාපනය, ගම්පහ හා නුවර දිස්ත්‍රික්කවල වායු ගුණත්වය තවමත් සංවේදී පුද්ගලයන් සඳහා සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතී.
