saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 5079 hours ago

LATEST

සීමා නිර්ණය කමිටුව නිසා මැතිවරණය කල් දැමිමක් නෑ

calendar_today 2022 නොවැ 05 - 16:14 remove_red_eye - 579  

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බවත් තමාගේ වැඩි විශ්වාසය පළාත් පාලන මැතිවර්ණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් යැයි සිමා නිර්ණය කිරිමේ කමිටුවේ නව සභාපති හා හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය මහතා අද (5දා)අම්

කවදා හෝ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සමු ගන්න දවසට මට දෙන්න පුළුවන් වෙයි උදාහරණ සහිතව අධිෂ්ඨානය කැපවීම විනය ඉවසීම එකමුතු කම නැති නිසා අපි පරාද වෙච්ච තරගාවලි. ඒ ඔක්කොම මම ක්‍රීඩාවේ නාමෙන් මාධ්‍ය ඉස්සරහ නිහඬව ඒවා දැන් නොකියා අධ්‍යනය කරමින් පවතිනවා.

Read More

හෙට දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේදී හො රාත්‍රි කාලවෙය්දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගින් නඩත්තු කිරීම හා පිළිගැනිම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරිම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක වැඩ, සේවා හෝ ශ්‍රමය යනාදිය අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට ්නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨස සීමා නිර්ණය කිරිමේ ජාතික කමිටුවේ සභාපති ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහත් පත්කර තිබේ.

Read More

අයවැය කාලසීමාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මං මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ වැඳලා කියන්නම් නැගිටින්න එපා. මොකද අවුරුදු ගාණක් අමාරුවෙන් මේ රටේ මිනිස්සු හදාගත්ත, මේ දැවැන්ත සමාජ ප්‍රාග්ධනය, ඔයා නැගිටින්න හදන හැම වාරයක් පාසාම රටෙන් යනවා. මොකද තිත්ත වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ මේ විකාරේ දැකලා දැකලා. ඒක නිසා කරුණාකරලා ඒ උත්සාහය දරන්න එපා. පැත්තකට වෙලා ඉන්න තරමට මේ රටටත්, අනාගතයටත් හොඳයි.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සිටින දිත්ව පුරවැසි භාවය ලබාගත් මැති ඇමැතීන් පෙන්නුම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (4දා) බලපිටිය පුරාණ මෝදර දේවාලයේදී පැවැත්විණ.

Read More

කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව අසමත්වුවද එළඹෙන 2024 වර්ෂයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.

Read More

පන්දුවාර විස්සයි20 ලොකු කුසලාන තරගාවලියෙ අවසන් පූර්ව වටයට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අද අහිමි වි ගියේය. ඒ් අද නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසිලන්තයත්, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ඔසස්ට්‍රේලියාවත් ජය ගැනීම හේතුවෙනි.

Read More

රෂිඩ් ඛාන්ගේ සුපිරි පිතිහරඹය අබිබවමින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුනු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඇඩිලේඩ් හිදී පැවති තරගයේදීය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Read More

මන්කි පොක්ස් වෛරසය ආසාදිතයෙකු මෙරටින් හඳුනාගැනීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (04දා) නිවේදනයක් මගින් සඳහන් කළේය.

Read More

ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින් සඳහා ලබා දෙන තේ පැන් සංග්‍රහය, රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙවර නොපවත්වන ලෙස අදාල නිලධාරීන්ට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවති තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය. ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 185 ක් රැස් කලේය.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන ලබාදීමට තීරණය කෙරේ.

Read More

PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසින්ට හිසරදයක් වී සිටි සද්ධන්ත වන අලියා කැබිතිගොල්ලෑව වහල්කඩ ප්‍රදේශයේ සිට අල්ල‍ා රැගෙන යාමට සූදානම් කර සිටිය දී ඊයේ (03දා) සවස මියගිය බව මැදවච්චිය වනජීවි නිලධාරීහු පවසති.

Read More

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු ව්‍යාපාරිකයන් කියා සිටිති.

Read More

ගෑස් මිල සූූූත්‍රය අනුව මෙම මස ගෑස් මිල සංශෝධනය කිරිමේදී ගෑස් මිල ඉහළ යයිද පහළ යයිද සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පැවැසිය.

Read More

ලිට්‍රෝ සමාගම නව පාරිභෝගිකයන් වෙනුවෙන් නව ගෑස් සිලින්ඩර් ලබාදීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.

Read More

ගෑස් පෝලිමක් තියා ආයේ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ කියලා විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මිල අඩුවෙයි කියන බලාපොරොත්තුව අනුව ඇතැම් අපේ සමහර අලෙවි නියෝජිතයන් මැලිකමක් දක්වනවා මුලු ස්ටොක් එකම මිලදි ගන්න.

Read More

’’අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවාදීලා තියෙනවා. අවුරුදු ගණනාවක් කළේ අපේ රට විදේශයන්ගේ වහල් බවයට ගෙන යාමයි. දැන් ඔක්කොටමත් වඩා අන්ත දෙ අපි හිඟා කන තත්ත්වයට පත්කළා’’

Read More

ලෝක වෙළෙඳපොළෙ තුළ බොර තෙල් මිල තවදුරටත් පහළ බැස තිබේ. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම මේ සඳහා ප්‍රධාන හේතුව වි ඇති අතරම එක්සත් ජනපදය සිය උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් පොලී අනුපාත ඉහළ නැංවීමද මේ සඳහා තවත් හේතුවක් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.