ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා
තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පන හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 10000 සීමාවට ආසන්න වෙමින් පවතී.
මේ වන විට තුර්කියේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,957 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පවසයි.
සිරියාවේ සංඛ්‍යාව සත්‍යාපනය කිරීම දුෂ්කර නමුත් එහි රාජ්‍ය මාධ්‍ය සහ ගලවා ගැනීමේ කණ්ඩායම පවසන්නේ පුද්ගලයින් 2,500 ක් පමණ මියගොස් ඇති බවයි.
මේ අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම වෙනුවෙන් වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එහිදී පැය 52ක් සුන්බුන් අතර සිරවී සිටි අවුරුදු 8ක දරුවෙක් බේරා ගැනීමේ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේය.
popular news
රටගිය වෛද්‍ය නිලධාරින් 705ගෙන් රජයට රු. කෝටි 125ක පොල්ලක්
කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක් විසුරවා හරියි
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට යානය තුළ දී පහරදීමක්
මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්
සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් තැනකට
රුසියාවේ විශාලම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd