වත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත
ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
Read Moreතත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් අනුදෙකෝටි, අනුහත්ලක්ෂ, එක්දහස්නමසිය, හැත්තැඅටක්, (929,701,978)ක වටිනා වෛද්‍ය සැපයිම් 56ක් භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබු බව ජාතික විගණන කාර්යාල පවසයි.
Read Moreමන්දපෝෂණ තත්ත්වය දිවයිනේ වැඩියෙන් වාර්තා වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ ඉහළ තනතුරු රැසකම පරිපාලන නිලධාරින් පුරප්පාඩුව පවතින බව එම දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් කියා සිටියි.
Read Moreඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව’’ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඒ අනුව සුදු බිත්තරයක් රු 54 , රතු බිත්තරයක් රු 55 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇත්තේ බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් බිත්තර තොග මිල උපරිම සිල්ලර මිලට වඩා වැඩි කර තමන්ට අලෙවි කිරිම බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
Read Moreරජයේ බංගලා සහ ලොරිස් පටුමගේ නිවාස වල පදිංචිව සිටි මැති ඇමතිවරු 92 නෙකුගෙන් හිග නිවාස කුලි ලෙස රුපියල් හැත්තෑනම ලක්ෂ පහළොස් දහස් නමසිය අටක (7,915,908) ක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.
Read Moreජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂය අතර මේ වනවිට දේශාපාලන වශයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එම අර්බුදයේ අනිටු ප්‍රතිවිපාක විදිමට සිදුව ඇත්තේ රටේ ජනතාවට බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
Read Moreසැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමුලු ගන්වා ඇති බව පූටින් පැවසූ බව ඉන්ටර්ෆැක්ස් සිකුරාදා වාර්තා කළේය.
Read Moreකල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක් බව වාර්තා වෙයි.
Read More73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.
Read Moreබංග්ලාදේශ කණ්ඩායමට එළඹෙන විස්සය20 ලෝක කුසලානයේදීත් කෙලින්ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව (සුදුසුකම් ලබාගැනීමේ තරග ක්‍රීඩා නොකර සුදුසුකම් ලැබිම) ඇහිරී ගියේය.
Read More2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ඔක්තෝම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75.6ක් වූ අතු 2022 සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 54 ක් විය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය සමත්විය. ඒ අද බංග්ලාදේශය සමගින් පැවති තරගයේ ජය කඩුළු 5 කින් හිමිකර ගනිමිනි.
Read Moreරජයට අයිති ව්‍යවසායන්වල උසස් නිලධාරීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිත කරන නිල වාහනවල අයිතිය ඉහළ නිලධාරීන්ට පැවරීමේ ක්‍රමය නතර කරන ලෙස මහා භාණ්ඩාගාරය රජය සතු ව්‍යවසායන්ට (SOEs) නියෝග ලබා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreමහින්ද දේශප්‍රිය මහත්තයා ඔබ සැබෑ සමාජවාදියෙක් නම් ඔබ සැබැවින්ම රටට ආදරය කරනවා නම් ඔබ සැබැවින්ම මැතිවරණ වෙලාවට පවත්වන මතයේ සිටින පුද්ගලයෙක් නම් කරුණාකරලා මැතිවරණ කල් දමන්නට නිර්මාණය කරපු තනතුරෙන් ඔබ ඉල්ලා අස්වෙන්න. රජයට අභියෝගයක් කරනවා පුලුවන් නම් මැතිවරණයක් තබන්න.මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව බලාගෙන ඉන්නවා වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතා තීන්දුව ලබා දෙන්න ’’
Read Moreකාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි හි පැරමාටා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින්පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.
Read Moreතියුණු ආයුධයක් පෙන්වා වෙන්නප්පුව උල්හිටියාව මාලු වෙළදපොලේ රථ ගාලේ නතර කර තිබු අධි ශිතාගාර සහිත ලොරියක් පැහැර ගැනිමට සැලසුම් කළ 26 හැවිරිදි තරුණියක්, ඇගේ මව ඇතුලු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩිනි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read More(UPDATE) ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. මේ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280ක් දක්වා ඉහළ යනු ඇත.
Read Moreරට තුළ මැතිවරණයක් පැවැත්විය යුත්තේ ජනතාව පිඩාවෙන් මුදා ගැනීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසිය.
Read Moreඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් හයක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි.
Read Moreපුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ගුණදාස සමරසිංහ මහතා 03 වෙනිදා සිට කෘෂිකර්ම,වනසම්පත් සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කොට ඇත.
Read Moreපළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බවත් තමාගේ වැඩි විශ්වාසය පළාත් පාලන මැතිවර්ණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් යැයි සිමා නිර්ණය කිරිමේ කමිටුවේ නව සභාපති හා හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය මහතා අද (5දා)අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.
Read Moreකවදා හෝ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සමු ගන්න දවසට මට දෙන්න පුළුවන් වෙයි උදාහරණ සහිතව අධිෂ්ඨානය කැපවීම විනය ඉවසීම එකමුතු කම නැති නිසා අපි පරාද වෙච්ච තරගාවලි. ඒ ඔක්කොම මම ක්‍රීඩාවේ නාමෙන් මාධ්‍ය ඉස්සරහ නිහඬව ඒවා දැන් නොකියා අධ්‍යනය කරමින් පවතිනවා.
Read More