ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පිතිකරු ශුබ්මන් ගිල් නම්කර තිබේ. ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් සමගිනි.
රන් ආලේපිත ටී. 56 ගිනි අවියක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පස්වරු 2.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2 තෙක් වලංගු වෙයි.
Read Moreමෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු අයතනයකින් සිදු නොවන බවත්, නිවේදනයක නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කර ඇත.
Read Moreඑක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.
Read Moreසමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක තිදෙනෙකු ඉල්ලා අස්වන බව සජබෙ මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය වසන්ත අළු විහාරේ මහතා පැවසීය.
Read Moreනුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදි (23) දින රාත්‍රියේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථයේ රෝහල් ගත කර සිටින තුවලකරුවන්ට සහ බස් රථයේ ගමන් ගත් සෙසු පිරිසට නුවරඑලිය පොලිසිය මගින් ආහාර පාන ලබා දීමට කටයුතු කර ඇත.
Read Moreයුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදුවක් පැනවීමට කටයුතු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා පැවැසීය.
Read Moreශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78වන වියෙහි පසුවූවාය.
Read More2025 මැයි 20 දින සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ සාමාජිකත්‍වයෙන්ද යුත් ත්‍රිපුද්ගල කමිටුවක් තමා විසින් පත් කරන ලද බව කථානායක
Read Moreමාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට නොපැමීණියේ ඇමරිකාවේ දී පුටුවකින් ඇද වැටී සිදු වු අනතුරක් හේතුවෙන් බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තන පහසුකම් පුළුල් කිරීමට පියවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගයෙන් සිදු කිරීමට තීරණයක් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්
Read Moreපාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
Read Moreවිදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය.
Read Moreදෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු ස්ථානමාරුවීම්/ පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම්/පත්කිරීම් සිදුකර තිබේ.
Read Moreතාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 13 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, 2025.05.21 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුකරන ලදී.
Read Moreවත්මන් ආණ්ඩුව ඉබි ගමනේ යන ආණ්ඩුවක් බවත් රජයේ වැඩපිලිවෙල පිළිබඳ සෑහීමකට පත් නොවන බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ නිල විදෙස් සංචාරය ලෙස ජර්මනියේ සංචාරය එළැඹෙන 10 දා ආරම්භ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreවන්ද්‍යාකරණ වැඩසටහනට රු.මි.200ක් වියදම් කළද එයින් ප්‍රතිඵල තිබේදැයි ප්‍රශ්නයක් -සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අයාලේ යන සුනඛයන්ගෙන් 70%ක් පමණ අඩු ආදායම්ලාභී පවුල්වල ඇති කරන්නන් බවට අධ්‍යනයකින් අනාවරණය වෙලා තියෙනවා - පා.ම. මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම
Read Moreමෙරට වෙත වාහන ආනයන සීමා ඉවත් කෙරුණු අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ ඒ සඳහා ඩොලර් මිලියන 450ක් වටිනා ණයවර ලිපි නිකුත් කෙරී ඇතැයි මහ බැංකුව අනාවරණය කරයි. ඊයේ මහ බැංකුවේ පැවැති මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ පිළිබඳව කරුණු සඳහන් කළේය.
Read Moreඅධිවේගී මාර්ග පද්ධතියෙහි ගමන් ගන්නා වහනවලින් කාඩ්පත් මගින් මුදල් අය කර ගැනීම ආරම්භ කළ පෙරේදා (21දා) රු. 607,750.00 ක මුදලක් කාඩ්පත් මගින් ගෙවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම් අංශය) ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය.මාර්ග පද්ධතියෙහි ධාවනය වී අන්තර් හුවමාරු 35 ක ගේට්ටු 135 කින් පිටවූ වාහන 1852 කින් එකී මුදල හිමි වී ඇත.
Read Moreහැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඒ අනුව වර්තමානයේ වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාට තවත් මාස 06ක කාලයක් එම ධුරයේ වැඩ බැලීමට වන යෝජනාව ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබේ.
Read Moreඉඩමක ආරවුලක් විසඳා කරදරයක් නොමැතිව එය පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් ගත් බව කියන පුරවසම් කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (21දා) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreරුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට පෙර රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරී දැනුවත් කිරීමේ රැස්වීම අද (22දා) කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දයා ගමගේ ශාලාවේදී කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreහලාවත මහ අධිකරණ විනිසුරුවරිය අපහසුතාවයට පත්වන අයුරීන් මැසෙන්ජර් පණීවිඩ යැවිමේ චෝදනාව මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා වෙත ඉදිරිපත් කල චෝදනා ලැබු 62 හැවිරිදි නිතිඥවරයාව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරිමට 22 දින නියෝග කෙරුණී.
Read More