“තරගකාරීත්වය වර්ධනය කරමින් වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිරීමට අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයක්’’ - අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති
කොටහේන සුමිත්‍රාරාම මාවත ප්‍ර දේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පළා යාමේ සිදුවීමට අදාළව සැකකරුවන්ට පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ අද (27) නඩු පැවරීය.
Read Moreසිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreහෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කළ බවත්, එමෙන්ම රාජ්‍ය ගෞරව සහිතව සිදු කළ යුතු කටයුත්තකදී ලබා දිය යුතු යම් පහසුකම් සහිතව එය සිදු කළ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreජාතික ජන බලවේගයට බලය හිමිව තිබෙන මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරයට මන්ත්‍රීවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරීතත්වයක් උද්ගතව ඇත්තේ එම ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර තරඟයක් ඇතිවීම හේතුවෙනි.
Read Moreඇඹිලිපිටියේ කෙසෙල් අලෙවි කර ගැනිමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් හොඳ තත්ත්වයේ ඇඹුල්කෙසෙල් කිලොවක් රුපියල් 20ක් හා දෙවැනි මට්ටමේ ඇඹුල් කෙසෙල් කැනම රුපියල් 20-30ක් අතර මිළකට තොග වෙළදුන් ලබා ගන්නා බව ගොවින් පවසයි.
Read Moreදකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ විය.
Read Moreතමන්ට ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම යෝජනාව සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේය.
Read Moreරාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට කැබින්ට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreගුරු අධ්‍යාපනඥයින්ට බලපා ඇති උග්‍ර වැටුප් විෂමතාව හා සේවයේ උසස් වීම් ක්‍රියාවලිය තුළ ඇති දැඩි අසාධාරණය ඇතුලු වෘත්තීය ගැටලු සඳහා අධ්‍යාපන ඇමැතිවරිය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පා ගුරු අධ්‍යාපනඥයෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචර්ය වෘත්තීය සංගමය පවසයි.
Read Moreසක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලංපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලංත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි අරඹුක්ගල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක් කරලා මහත්මිය විසින් බව කෙහෙළිය රඹු කරල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේශාක් අනුජා ලක්මාලි මහත්මියට ඊයේ 26 දැනුම් දුන්නේය.
Read Moreලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත් කළ සභාපතිනිය ඇතුළු නිලධාරීහු සමත් වූහ
Read Moreනෙළුව ප්‍රාදේශිය සභාව සදහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයෙන් ලැබි තිබු රුපියල් හැටඅටලක්ෂයක් වටිනා (6,800,000) වටිනා ලිටර් 6000කින් යුත් ජල බවුසරය භාවිතයට නොගෙන නිශ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreසමාජ මාධ්‍යයේ සංසරණය වන පුද්ගලයෙකුට පහර දීමේ වීඩියෝ පටයකට අදාළව ගොකරැල්ල පොලිස් ස්‍ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreතමා වෛද්‍යවරිය අපයෝජනය කළේ බලහත්කාරයෙන් නොවන බවටත්, තමා සහ වෛද්‍යවරිය සිද්ධිය වූ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවැනි ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා ඇය සමග කතාබස් කරමින් ගිය බවත් අලුයම දෙක දක්වා වෛද්‍යවරියගේ නේවාසිකාගාරයේ රැඳී සිටි බවත් සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඉකුත් 19 දින විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට විමර්ශනවලදී හෙළි වූයේ යැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.
Read Moreපළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරිමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ පක්ෂයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර යන මහතුන් විසින් කඩිනමින් විසදුම් ලබා දීම නිසා තවදුරටත් තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බව අසෝක සේපාල මහතා පැවසීය.
Read Moreඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.
Read Moreහෙරොයින් ග‍්‍රෑම් 2 මිළිග‍්‍රෑම් 350ක් සමගින් අත්අඩංගුවට ගත්, කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකුව සිටි අයෙකු වෙනුවෙන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ඉල්ලා සිටි රැඳවුම් නියෝගය නිකුත් කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.
Read Moreසබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.
Read Moreඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙලා - කාරක සභා සමාජික මන්ත්‍රීවරුන්
Read Moreදිිර්ග කාලයකින් පිපෙන අඩිි දෙකක් පමණ උසකින් යුත් විශාල දුර්ලභ වර්ගයේ කිිඩාරමි මලක් බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපි තිබෙි.
Read Moreහිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනා තවදුරටත් ලබන ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅහස උසට ගොස් තිබූ බණ්ඩාරවෙල හා ඒ අවට ප්‍රදේශයන්හි එළවළු මිල අද (26) වන විට සියයට පනහකින් පමණ පහත වැටී ඇතැයි එළවළු වෙළෙදුන් මෙන්ම පාරිභෝගික ජනතාවද පවසති.
Read Moreමෙතෙක් සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පාලනය වූ තඹුත්තේගම කොට්ඨාසය සඳහා නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.සී.කේ.චන්දන කන්දේ වත්ත මහතා පත්කර තිබේ.
Read Moreරුසියාව විසිල් යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එම ප්‍රහාරය පිළිබඳව තමන් නොසතුටු බවයි.
Read Moreසමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන විදෙස් ජාතිකයෙකුට පහරදීමට අදාල සිදුවීම 2024 වර්ෂයේ සිදුවූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කළේය.
Read Moreඅභාවප්‍රාප්ත සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද(26දා) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
Read More