ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක පැය තුනක විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක් දක්වා අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 7 දෙනෙක් මිලියන ගණනක මුදල් වියදම් කරමින් සැලසුම් කර තිබූ විදෙස් සංචාරයක් ක්‍රීඩා සභාව විසින් අත්හිටවූ බවට හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදි මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානචත්වයෙන් පවත්වා තිබේ.
Read Moreරේගු නිලධාරීන් නොමග යැවීම සදහා විදේශීය කර්මාන්තශාලාවේදීම සූක්ෂම ක්‍රම භාවිතා කරමින් සකස් කර තිබූ , රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreපළාත් පාලන බල ප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සදහා මාර්ගගත (online) ක්‍රමය හදුන්වා දීමට යයි.
Read Moreමේ වනවිට කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
Read Moreවසර තුනකට වරක් වැටුප් වැඩිවෙන අයුරින් ලංකා විදුලි බල මණ්ඩලයේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාත්මක සාමූහික ගිවිසුම් අවලංගු කළ යුතුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් වූ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙම සාමූහික ගිවිසුම් යටතේ සේවකයන්ගේ වැටුප් වසර තුනකට වරක් සියයට 25කින් වැඩිවෙන බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreරටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් ගුවන් තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා ඒහි පරිපාලනයත් අයෝජකයෙක් වෙත ප්‍රදානය කිරීම සඳහා අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreඋපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයට කළ හැකි කාර්යයන් පවා පෞද්ගලික ආයතන වෙත ලබාදී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටු වීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (29) ඉදිරිපත් කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබාදෙන බවට සඳහන් කළ ස්ථාවරය මේ වන විට වෙනස්ව ඇත්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.
Read Moreරාජ්‍ය ආදායම වසරේ මුල් මාස පහ තුළදී සියයට 17.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. 2021 වසරේ මුල් මාස පහ තුළදී රු. බිලියන 630.1 වූ ආදායම 2022 වසරේ මුල් මාස 5 තුළදී රුපියල් බිලියන 811.9 දක්වා ඉහළ ගොස් තිබේ. බදු අනුපාත ඉහළ නැංවීම සහ විශාල සමාගම් සඳහා එක් වරකට අධිභාර බද්ද පැනවීම හේතුවෙන් මෙසේ රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබේ.
Read Moreඉහළ දැමූ විදුලි බිල සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලූ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්විය. පෙ.ව. 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසර්ව පාක්ෂික රජයක් බිහිකිරීම තුළින් රටේ පවතින ප්‍රශ්න විසඳීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල සිටම රජයට යෝජනා කළත් වත්මන් ජනාධිපතිවරයා එම ඉල්ලීම පසෙකලා සර්ව පාක්ෂික රජයක් බිහි නොකොට සාම්ප්‍රදායික රජයක් බිහි කිරීමට උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය .
Read Moreදීර්ඝ කෝවිඩ් 19 රෝගී තත්ත්වය සත්‍යයක් බවට පත්ව ඇති බවත් එය වැළැක්වීම වෙනුවෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරු මැද හා උතුරු පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනේ මුල් ස්ථාන ලබාගත් සිසුන් අතරින් මෙවර කැපී පෙනෙනම ප්‍රථිඵලය වාර්තා කිරීමට බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා සමත්විය. ඒ කලා අංශයෙන් දිවයිනේම පළමු ස්ථානය වාර්තා කරමිනි.
Read Moreපාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,033 දක්වා ළඟා වී තිබේ.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාව විසින් මහාමාන්‍ය ප්‍රතාපාධිකේශේවර යන ගෞරව නාමය පුද කොට තිබේ.
Read Moreරුපියල් දෙකෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා රිදී ආභරණ සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජනපද යුද නැව් ස්වයං පාලිත දිවයින පසුකර පැය කිහිපයකට පසුවය.
Read Moreශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් ව්‍යාපාර සඳහා එක්වීමට රටවල් කිහිපයක සමාගම් 24ක් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ හා පිලිපීනය යන රටවල සමාගම් 24ක් මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.
Read Moreඑක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් පසු එවැනි පළමු උණුසුම ලෙස එක්සත් ජනපද නෞකාවන් දෙකක් ස්වයං පාලන දිවයින පසුකර යාත්‍රා කරයි.
Read Moreඅධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රථිඵල නිකුත් කර තිබේ. එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් ලබාගත හැකියාව පවතී.
Read Moreයුරෝපය පුරා සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව වඩාත් දැඩි වන බැවින් ව්‍යාපාර බලශක්ති ඉතිරිකිරීමේ පියවර ගනියි.
Read Moreජනපතිවරයා රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දී නොමැති බවත් ,ඔහුට පූර්ණ නිදහස අවැසි බවත් ඔහු වෙනුවෙන් සටන අත්හැර නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිකවැරටියේ දී අද (27දා) පැවසීීය
Read Moreනයිජීරියාව මෙම පියවර සාධෘරණීකරණය කරන්නේ, දේශීය දක්ෂතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවට සහ සමස්තයක් ලෙස ආර්ථික වර්ධනයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් ලෙස පවසමිනි.
Read More