ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා
ලබන වසරේදී විදුලි බිල සියයට 60කින් වැඩි කළහොත් විදුලි කප්පාදුවකින් තොරව එම වර්ශය ඉදිරියට යාමට හැකියාව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
පසුගිය මිල වැඩිකිරීමේදී ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටි ප්‍රමාණයෙන්ම විදුලි බිල වැඩි නොවුණ බවත් එසේ වැඩි කිරිමට අවස්ථාව හිමි නොවූ ප්‍රමාණය මේ අනුව ඉහළ දැමීමට නියමිත බවත් ඔහු පැවැසීය.
අවම වශයෙන් ඒකකයට රු 48.42ක මුදලක් අය කිරීමට සිදුවන බවද දැනට අය කරන්නේ රුපියල් 29.17ක් බවද ඔහු පැවැසීය.
popular news
කොළඹ ට්‍රැෆික් අඩු කරන්න දුර ගමන් සේවා නව සීමිත නැවතුමක්
බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකදී අත්අඩංගුවට
වසර 14කට පෙර නාමල්ට කරන්න බැරිවූ දේ මාලිමා රත්නපුර මන්ත්‍රී ජානක සේනාරත්න කරන්න හදනවා
පින්නවල නිවුන් අලි පැටව් සිව්වැනි උපන්දිනය සමරයි
විදුලිබල මණ්ඩලයේ මෙහෙම මිනිස්සු ඉන්නවද?
මොරගහකන්දට යටවුණු ගම්මාන මතුවෙයි
Dayan Tuesday, 27 December 2022 02:04 PM
Yes. We know you can buy electricity from private sources and then every thing will be jolly good.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 27 December 2022 02:49 PM
Mr. General Manager, what about recoverable dues from Politicians in billions and existiing excessive labour ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd