ජනපති 2024 තෙක් ඉන්නවා
වත්මන් ජනාධිපතිවරයා 2024 තෙක් බලයේ සිටින බවත් පාර්ලිමේන්තුව 2025 වසර තෙක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"ජනාධිපතිතුමා ඉන්නවා 2024 වෙනකම්, පාර්ලිමේන්තුව තියෙනවා 2025 වෙනකම්. ප්‍රා දේශීය සභා තිබ්බට ප්‍රශ්නයක් නෑ. මොන ප්‍රතිඵලය ආවත්. එතකොට බලා ගන්න පුළුවන් ඔය එක එක්කෙනාගේ තරම.
මම කියන්නේ හොඳම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුවන් නම් තනියම මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්න අපි නැතිව. මන්ත්‍රීවරු 100ක් 200ක් ගත්තොත් අන්න මං දන්නවා දක්ෂයෝ කියලා."
popular news
-
rocky Tuesday, 27 December 2022 01:02 PM
echchara kaalayak me rata ithuru welaa thiyewida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

