රුසියාවේ තවත් ගුවන් සේවාවක් ලංකාවට එයි
රුසියාවේ තවත් ගුවන් සේවාවක් වන රෙඩ් වින්ග්ස් ගුවන් සේවාව ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව මත්තල ගුවන් තොටුපොල වෙත මෙම ගුවන් සේවාවේ ගුවන් ගමන් එළැඹෙන 28 දා සිට ආරම්භ කිරිමට නියමිත බව රුසියාවේ ශ්රි ලංකා තානාපති කාර්යාලය පවසයි.
මේ අනුව රුසියාවේ සිට ශ්රී ලංකාව වෙත සෘජුවම ගුවන් ගමන් ආරම්භ කරන තෙවැනි ගුවන් සේවාව රෙඩ් වින්ග්ස් වෙයි. මෙම ගුවන් සේවාව ශ්රි ලංකාව වෙත ගමන් කිරීමට නියමිත පළමු ගුවන් යානයේ මගී ආසන සියල්ලම පිරී අවසන් බව ගුවන් සේවාව නිවේදනය කර තිබේ.
popular news
-
Kumar Tuesday, 27 December 2022 04:18 PM
Ukrainenaye ahinsaka janaya mararaa loku sallikarayo lankawata enawa sapavidinna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

