ලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 11 වෙනි දිනට යෙදේ.
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සමත්ව තිබේ.
Read Moreමහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවක ඒ අසලින් ගමන් ගත් දුම්රියකට ඔහුගේ අත හසුවීඅත වෙන්වීමෙන් පසුඔහු තනිව මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .
Read Moreබටපොළ ඔලබැද්ද ප්‍රදේශයේ නිවසක අද (08දා) පැවති ශාන්තිකර්මයක් අතරතුරේදී සිහිසුන්වූ ශාන්තිකර්මයට භාජනවූ කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි බටපොළපොලීසිය පවසයි.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08දා) නියෝග කළේය
Read Moreරජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම ධූරයේ වැඩබාර ගත්තේය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් ඊයේ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසා බැලීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8දා) කොටුව පොලිසියට පැමිණියේය.
Read Moreමෙරට ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය.
Read Moreදඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශ වල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ වී තිබේ.
Read Moreදර්ගා නගරයේ නිවසක මස් පිණිස කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු, මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පිහි 4ක් සමඟ ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අඹුසැමි යුවලක් සන්තකයේ තබාගන සිටි අයිස් ග්‍රෑම් 65 ක් සමග දෙහිවල ඕබන් පෙදෙසදී ඉකුත් 6 වන දින ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
Read Moreබත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාර, නො 474/1/1 යන ලිපිනයේ SS Global Tec යන නමින් පවත්වාගෙන ගිය එම රැකියා නියෝජිතායතනය වැටලීමේදී එම ආයතනය පවත්වාගෙන ගිය රජයේ ආයතනයක හිටපු සභාපතිවරයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreකළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 890 දෙනෙකු පපසුගියදා (06දා) පස්වරුවේ එම විදුහල් සරඹ භූමියේ දී විසිරයන ලදී.
Read Moreමන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව තිබේ. මීට අමතරම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ. එසේම සමගි ජන බලවේගයේ අරවින්ද කුමාර් මහතාද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreමහා බ්‍රිතාන්‍ය, ස්විටසර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩනය, කැනඩාව, බෙල්ජියම යන රටවල් මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට කටයුතු කළේය.
Read Moreරටේ ධනය අපතේ නොයවා, ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
Read Moreමෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදි ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ඉල්ලීමට එම සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ එකඟතාව හිමිව තිබේ.
Read Moreවිශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තෙල් මිල පහත වැටීම ඩොලරය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද අවපාතයක් පිළිබඳ බිය මෙන්ම චීනයේ පවතින කොවිඩ්-19 සීමාවන් ඇතුළු විවිධ සාධක හේතු වී ඇති බවයි.
Read Moreප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreකුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ (Tial At Bar) කටයුතු ලබන 09 වෙනිදා ආරම්භ කෙරේ.
Read Moreචීනය මූලික සෞඛ්‍ය ආවරණයට අදාළ නීති සම්මත කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා ’’නිරෝගී චීනය 2030’’ සැලැස්ම සකස් කර ඇති බව කියයි.
Read Moreගල් අඟුරු මිලදි ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
Read Moreබ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරනු ලැබුවේ නගරයේ සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ හමුදා රැලියක්ද සමගිනි.
Read Moreපුනරීන් වලේපාඩු ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකට පහරදීම පිළිබද විමර්ෂණයක් කර එහි වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නාවික හමුදා නිලධාරින්ට උපදෙස් ලබා දෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreරුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස් පළ කර ඇත.
Read Moreදේශීය ටින්මාළු නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වී තිබේ.
Read More