නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත කර තිබූ ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ සිට යළි පන ගන්වනු ලැබීය. ඒ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙත අවශ්‍ය ගල් අගුරු තොග ලැබීමත් සමගිනි.
ගල් අඟුරු තොග කළමනාකරණයට සහ නඩත්තු කටයුතු සඳහා පළමු ජනන යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා ක්‍රියාවිරහිත කෙරිණි.