එරාවුර් පොලිස් වසමේ සවුකඩේ මුහුදු තීරයෙ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් දියේ ගිලෙමින් සිටියදි ඔවුන් ඥාතීන් විසින් බේරාගෙන එරාවුර් රෝහලට ඇතුළත් කිරීමේදි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස ඇත්තේ මිච්චිනගරය, එරාවුර් පදිංච අවුරුදු 20ක තරුණයෙකි. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ.