ගෙවීගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය ආසාදිතයන් 5ක් බව බව සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා වන ආයතනය පවසයි.
ගෙවී ගිය සතියේ කොවිඩ් මරණ සාමාන්‍ය 0ක් බවත් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුකම හේතුවෙන් රෝගීන් හා මරණ සංඛ්‍යාව අඩුවෙන් පිළිබිඹු වීමට හේතුවක් විය හැකි බවද එම ආයතනය පවසයි.