වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.00 ට අවසන් විය.
නෙළුම් කුලුන නැරඹීම සඳහා ජනතාවට ප්‍රවේශපත් අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් ඊයේ (18දා) රාත්‍රී වන විට උපයා ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක් වැය කරමින් කරවල සැකසිම සදහා කන්දකුලිය වෙරළ තිරයට ආසන්නයේ ඉදිකල සෞභාග්‍යා කරවල නිෂ්පාදන ගම්මානය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ විමට ඉඩහැර ඇති බව ධීවරයින් පවසති.
Read Moreසංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකුගේ ප්‍රධානතම ගෝලයන් දෙදෙනකු පානදුර හා හැඳල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreපැරණි සම්ප්‍රදායන්ට නව ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් මුලතිව් වට්ට්‍රාපලෙයි නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ඊයේ (18දා) පැවත්වුණි.
Read Moreසොරකම් කරන ලද යතුරු පැදි වලින් ගොස් සංවිධානාත්මකව, අපරාධ ක්‍රියාවල නිරත වූ හිටපු යුද හමුදා සෙබලුන් තිදෙනෙකු, ජීව අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරුපැදියක්, රන්භාණ්ඩ සමඟ ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අසල්වැසියාගේ ඇඟිල්ල වෙන් වෙන්නම සපාකෑ බව කියන සැකකරුවෙකු ඊයේ (18දා) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් එම විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයෙකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට එම ශිෂ්‍යාගේ දෙමව්පියන් විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කොට තිබේ .
Read More‘මොණරුන් බහුල ප්‍රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.
Read Moreවසර 500 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගැටඹේ බෝධිය සහ චෛත්‍යය පරිශ්‍රය මහවැලි නදියට ගිලාබැසීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පවසති .
Read Moreඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර මංගල්‍ය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් මලු බෙදාදීම ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ලංකාරාමාධිපති මෙන්ම ඉන්දියානා බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඊයේ (18දා) සිදු කලහ.
Read Moreදිවයිනේ සමස්ත බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13200කට ආසන්න වුත් දැනට බන්ධනාගාර ගතව 24000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅපස්මාර රෝගයෙන් පීඩා විදින කඩුගන්නාව පානබොක්කේ පදිංචි දැහැමි ප්‍රථිභා දියණියට අවශ්‍ය පථිකාර කර ගැනිම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි
Read Moreඅභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සඳහා එක්වීමට එංගලන්තය බලා පිටත්ව ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 - 7.40ත් අතර දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.
Read Moreඅඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසිය.
Read Moreපානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් පාදුක්ක ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ හිටපු නාවික සෙබළුකු හොරණ නගරයේදී අද (18) අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.
Read Moreක්‍රීඩා අමාත්‍යවරයෙකුට මහා භාණ්ඩාගාර අරමුදලෙන් බිලියන 2ක මුදලක් ලැබෙන බවත් තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් දී මහා භාණ්ඩාගාර අරමුදල හිස්ව තිබුණු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (18) උදෑසන පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන ළමා හා කාන්තා සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ වැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා දිලුම් අමුණුගම පත් කර තිබේ.
Read Moreදකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු සති අන්තයේ (සෙනසුරාදා) පමණක් රුපියල් ලක්ෂ 31 කට අධික ආදායමක් හිමිවූ බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීයි.
Read Moreමෑතකදී චීනයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙය චීනයෙන් වඳුරු උණ ආසාදිතයෙක් වාර්තා වූ පළමු අවස්ථාව වෙයි.
Read Moreසමගි ජන බලවේගයේ පිරිසකගේත් සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා බදුල්ලේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශකළේය.
Read Moreකැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත වී ඇත.
Read Moreදෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශයක වැඩ කටයුතු හෙට දිනයේ සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreවී තොග රඳවා තබා ගනිමින් සහල් මිල පාලනය කර ගැනීමේ රජයේ සැලසුම ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු ණය පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පසුබෑමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.
Read Moreඅද දිනයේදීද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.
Read Moreවස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු අසත්‍ය හා පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
Read Moreයුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.
Read More