ශ්රීලනිප බදුල්ලට ඇප තැබීම උදිත් ලොකුබණ්ඩාර ප්රධානත්වයෙන්
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ශ්රීලංකා නිදහස් පක්ෂය බදුල්ල දිස්ත්රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා ඇප තැන්පත් කිරීම , ඊයේ (16දා) දින සිදුවූ බව බදුල්ල දිස්ත්රික් සහකාර තේරීම්භාර නිලධාරි කේ. කාන්දීපන් මහතා පැවසීය .
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ උදිත් ලොකු බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් මෙම ඇප තැන්පත්කිරීම විශේෂත්වයකි .
බදුල්ලේ පාලිත ආරියවංශ
popular news
-
Rocky Tuesday, 17 January 2023 01:54 PM
Meyaata neda "Moda Yakaa" kiyanne ? Mahindage mudal wanchaawakatath meyaa ahuwunaalu neda ? Niyama Baduwa !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

