මැතිවරණය ප්‍රකාශයට පත්කළහොත් ඒ් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය මුදල් කොටස් වශයෙන් හෝ ලබාදෙන බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවද මැතිවරණය සඳහා සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.