යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිදුන්ට පූජාකිරීමේ ’’සිරි දළදා යල් අස්වනු පූජාව’’ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පසුගියදා (28දා) පැවැත්විය.
කුරුවිට සිට උඩකඩ හරහා බෝපත්ඇල්ල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (30දා) සන්ධ්‍යාවේ කීරගල ඇල හරහා ඇති සපත්තු පාලමෙන් එගොඩවීමේ දී ජල පහරට හසුවී ගසාගෙන ගිය බව කුරුවිට පොලීසිය පැවසුවේය.
Read Moreයාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේදී ඊයේ (30) දින දැවන්ත ටොනේඩෝ සුලිකුණාටු තත්වයක් ඇති වූ බවත් ඉන් ධීවරයින් හෝ කිසිවෙකුටත් හානියක් සිදු නොවුනු බවත් පේදුරුතුඩුව ධීවරයෝ පවසා සිටිති.
Read Moreහික්කඩුව තිරාණගම මීට් ටිකකට කලින් නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි පහාරයකින් දෙදෙනෙක් මරුමුවට පත්වි ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.
Read Moreරාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථයෙ ගැටී බරපතල තුවලා ලබා සිටි අයකු කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී ඊයේ (30) දින සවස මරණයට පත්ව ඇති බව ඥාතින් පවසයි.
Read Moreකඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකට අයත් නීති විරෝධී අයුරින් එකලස් කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධිකාරිය පවසයි.
Read Moreඑවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.
Read Moreදැනට මන්දගාමීව පවතින ECTපර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවර දී පැවසීය.
Read Moreරුසියානු නාවික හමුදා ප්‍රධානියාට අනුව සබ්මැරීනය උතුරු සෙවරොඩ්වින්ස්ක් නගරයේ රුසියාවේ විශාලතම නැව් තැනීමේ මධ්‍යස්ථානය වන සෙව්මාෂ් විසින් ඉදිකර ඇත.
Read Moreමැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමට මුවාවී ආණ්ඩුව ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවත්, මෙවැනි ’සිල්ලර’ වැඩ නොකර මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreචීනය සමග ආතතීන් මධ්‍යයේ පෙන්ටගනයට B-52 බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට යෙදවීමට එක්සත් ජනපදය කටයුතු කරයි.
Read Moreවේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.
Read Moreසිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.
Read Moreරටේ දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණ පුර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තඹුත්තේගම දි පැවසීය.
Read Moreනැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාර අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම එල්ල කළ බවට චෝදනා කරයි.
Read Moreපාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිර යාම වැලැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියළු පාසල් වල සුපරික්ෂාකාරී කමිටු පිහිටුවීමට තීරණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරියට පසුගිය සිකුරාදා (28) උපදෙස් දුන්නේය.
Read Moreයල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ප්‍රධානයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධනය ස ඳහා වන අමෙරිකානු නියෝජිතායතනය එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවතී හැලොවින් උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ශ්‍රීලාංකිකයෙකු සිටී. එම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Read More1993 වර්ෂයේ දී, මම ඇමෙරිකාවට ගියේ, අන්තර්ජාලය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගිවිසුමකට එළඹීමට. ඒ වෙනුවෙන් උප ජනාධිපති ඇල් ගෝර් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදා මම එහි ගොස් එයට අත්සන් නොතැබුවා නම් කුමක් සිදුවේ දැයි හිතන්න. එය ද දීර්ඝ කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක්.
Read Moreගම්පහ නව මිනුවන්ගොඩ මාර්ගයෙහි අත්තනගලු ඔය පාලම අසල තිබී කාන්තා මළ සිරුරක් අද (30) පෙරවරුවේ සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වෙයි. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම තෙරපුමෙන් පුද්ගලයනන් 150කට ආසන්න සංඛ්‍යාවක් ම්යගොස් ඇති අතර ඒ අතර විදේශිකයන් 19ක් සිටින බවද වාර්තා වෙයි.
Read More’’අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා’’ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බලකා ලාංඡන පැළඳීමෙන් පසු ඊයේ (29) දින මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසල වෙතින් විසිර යන ලදී.
Read Moreලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කොට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය හෙට (31) පෙරවරු 9.30ට තෙත්බිම් උද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හත්වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන 2022 ඔක්තෝබර් මස 17 දින සිට පත් කෙරුණු අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2022 ඔක්තෝබර් මස 28 වන දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී ඔහු වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
Read Moreරජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමේ තීරණයක් ගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ඉදිරියේදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා . මේ වනවිටත් කන්තලේ සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කර 20,000ක් ඒ අයුරින් දෙවසරක් සඳහා බදු පදනම මත ලබාදී තිබෙනවා .
Read More“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” දකුණු කොරියානු ජනාධිපතිවරයා කියයි. ’’සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ හදවතේ සිදුවුණා.’’
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read More