මැතිවරණ නවත්තන මහමොළකරු ජනාධිපතියි
ජනාධිපතිවරයා නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නාමයෝජනා කැඳවීමේ දින නම් කොට,මැතිවරණ පවත්වන දිනය නම් කොට සියල්ල තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා පිස්සු කතා කියමින්, විකෘති ලෙස හැසිරෙන බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ප්රජාතන්ත්රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බවද පැවසීය.
popular news
-
Deepal Nirosh Friday, 24 February 2023 11:44 PM
ඔය මහ මොළකරු තමුන් කිව්ව කො කිව්ව කියල කවුරුත් දන්නවනේ. පුළුවන් අර ඉඳ හිටල තාම හොය හොයා යන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයල දෙන්න. ඔන්න ජය ගනන්ව නම් අභියෝග?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

