ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවාහනයට ඔරොත්තු නොදෙන අකාරයට මහෝගිනි දැව කඳන් පටවා ගත් ලොරි රථයක් කෑගල්ල නගරය මග හැර ගමන් කර හැකි කොළඹ නුවර අතුරු මාර්ගයේදි දැව පැටවු පැත්ත පහත් වි රියදුරු සිටින එංජිම සහිත කොටස ප්‍රධාන මාර්ගයේ මෙලෙස උඩ ගොස් තිබුණේ අද (27දා) පස්වරුවේ එම මාර්ගයේ ධාවනය වන අතරවාරයේදිය.
Read Moreඓතිහාසික වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටි වසර 2,300ක් පැරණි චෛත්‍යයකින් දුර්ලභ ගණයේ ගල් කරඬුවක් අද (27දා) හමු වූ බව කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් සඳහන් කළහ. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් අනුව 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreමාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසති.
Read Moreතම සිව් හැවිරිදි පුත්‍රයා සමග යතුරු පැදියක යමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (27දා) උදෑසන මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපීමෙන් ජීවිතක්ෂයට පත් වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read More’’මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට’’
Read Moreපාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බවද හෙතෙම සඳහන් කරයි. පාපැදියෙන් සේවයට වාර්තාකරනු ලබන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට අමාත්‍යංශ පරිශ්‍රයේ ආවරණ සහිතව වෙනමම ස්ථානයක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සළසා තිබේ. එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක
Read Moreසමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreයාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට දකුණෙන් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreනව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read MoreSheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලළේ දී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත්වී තිබේ.
Read Moreහිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසි සේත්ම කබල් රූපවාහිනියක් ගෙනියන්න නැතිනම් මාධ්‍ය ඒකකයේ තිබුණ බඩු අරගෙන යන්න තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමස්කෙලිය සිට කොළඹ දක්වා ධාවනය කල අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු , කොන්දොස්තරවරයා සහ බස් රථය ඊයේ (26දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව මේ මස (31දා) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.
Read Moreවර්තමානයේ කාරක ප්‍රාග්ධන ණය සඳහා වෙළඳපොල පොළී අනුපාතිකය 20% - 25% ක් වැනි ඉහල මට්ටමක පැවතිය ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 11% - 12% ත් අතර අඩු පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීමට හැකිවීම ක්ෂ්‍රද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලැබෙන විශාල සහනයකි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට පසුගිය සතියේදී ආරංචි පැතිරගිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැඟිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.
Read Moreකැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.
Read Moreඅමාත්‍යාංශ කිහිපයක විශයපථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මග හරවා ගැනීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය චීනය විසින් සිදුකරයි.
Read More2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.
Read Moreනොරොච්චොල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැවක් එළැඹෙන 31දා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreපසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය.
Read More2022 සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75%කින්, එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.
Read Moreනෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම අද (26දා) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
Read Moreඩොලර් හිඟය සඳහා හොඳම විසඳුම පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වූ රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (26දා) පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් පැවසීය.
Read Moreමාස හයකට පසුව ගල් අගුරු රැගත් නැවක් නොරෝච්චෝල ඉලන්තඩිය මුහුදු තිරයට පැමින ඇති බවත් මේ වන විට නැවේ සිට ලක්විජය බලාගාරයට බත්තල් මගින් රැගෙන එමින් පවතින බව විදුලි බල මණ්ඩල ප්‍රධානියෙකු අද (26දා) පැවසිය.
Read Moreමට හොඳට නින්ද යනවා. කිසිදෙයක් කරලා නෑ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නෙ. ඒ හින්දා මගේ හෘද සාක්ෂිය ඉතාමත්ම පිරිසිදුව තියෙනවා. ඒකට ගැටලුවක් නෑ.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read More