ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුවේටයේ ජසීරා ගුවන් සේවය කටුනායක හා කුවේට් අතර ගුවන් ගමන් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවට ගුවන් ගමනාන්ත 50කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ විය හැකි බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් වැදගත් බවත් අමාත්‍යවරයා පවසයි.
Read Moreදැනට මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතුවලින් තොරව වසා දමා තිබෙන පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්‍ර පීඨය අධ්‍යයන කටයුතු සඳහා නැවතත් හෙට (14දා) සිට විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
Read Moreකටමත දොඩවන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමාත්‍යධුර දැරිමට සුදුසුකම් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවිර මහතා පැවසිය. අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඒ බැව් කියා සිටියේ අද (13දා) හැටන් රොතැස් සත්ව ගොවිපොලේ නිරික්ෂණ චාරිකාවක එක් විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි. මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියා සිටි තමන්ට අමාත්‍යධුරයක් දැරිමේ හැකියාවක් ඇති නිසා තමන් සෑම රජයකම ඇමතිධුර දැරු බවයි.
Read Moreවනජිවි සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වන අලි මිනිස් ගැටුම පාලනය කිරිම සඳහා ඉකුත් වර්ෂ දෙක තුලදි (2019,2020) විදුලි වැටවල, ඉදිකිරිම හා නඩත්තු කිරිම සදහා හතලිස්පන් කෝටි පනස්පන්ලක්ෂ හාරදහස් නමසිය හැටනමයක මුදලක් (455,504,969) වැය කළද අලි මිනිස් ගැටුමේ අඩුවිමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreරජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරිමට නොහැකිවිම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල බිත්තර හිගයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි. රජය විසින් බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙස ගැසට් කර තිබේ.
Read Moreසිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය අද සමත්විය. ඒ පාකිස්ථානය කඩුළු 5 කින් පරාජයට පත් කරමින් අද ලැබූ ජයග්‍රහණය සමගිනි.
Read Moreකම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු හා මාධ්‍ය ලේකම්වරයා වන තමාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණයක් මුලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා හෙට (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිත බව ඒ මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් උපන්දින සාදයක් අතරතුරදී අනතුරකට ලක්වී ඇත.
Read Moreදෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනිතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි.
Read More2014 වසරේ සිට සාම සාධක හමුා රාජකරීන්හි නිරත ව ඇති ගුවන් හමුදාව මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක පමණ දළ ආදායමක් ලබා තිබේ.
Read More2023 වර්ෂය සඳහා වන අයවැය හෙට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
Read More2024 වසරේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.
Read Moreපොල් වගාකරුවන් පවසන්නේ ගෙවී ගිය වසර දහය තුළ දී පමනක් වල් අලින් කඩා වැදි පොල් අක්කර දස දහසකට (10000)වැඩි සංඛ්‍යාවක් වනසා දමා ඇති බවයි. මෙසේ අක්කර දස දහසකට වැඩි සංඛ්‍යාවක් වනසා දැමිමේන් පොල් ගස් සංඛ්‍යාව ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අහිමි වු බව වගාකරුවන් පවසති.
Read Moreජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයින් එකග වුවත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඊට කැමති නැති බැවින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
Read Moreතානාපතිවරුන් සිව් දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුගේ සේවා දිගු කිරීමට විදේශ අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreඑසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වීම වෙනුවෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්වූ යාත්‍රා වේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපුවත්පතක පළ වී තිබූ මංගල දැන්වීමක් අනුව කතා කර ගෙන මනාලිය බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් සමඟ මනාලිය අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වෙයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඉදි කරමින් පවතින ආදර්ශ කෘෂි උද්‍යාන වැඩ පිළිවෙළ යටතේ මඩකලපුව ප්‍රදේශයේ වගා කර තිබෙන දෙළුම් වගාව මේ වනවිට සාර්ථකව වැවී තිබේ.
Read Moreසන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.
Read Moreසූරියවැව මහගල්වැවෙහි ඔරුවක් පෙරලීමෙන් තුන් දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම ඔරුවේ සිටි තවත් පස් දෙනෙකු දිවි බේරා ගැනිමට සමත්ව ඇති බවත් සූරියවැව පොලිසිය පවසයි.
Read Moreවර්තමානයේ රට වැටී ඇති තත්ත්වයට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100%ක් ම වගකිව යුතු බවත්, රට බිංදුවට වැටී තිබිය දීත් පටු දේශපාලන අරමුණු මත වැඩ කරනවා නම් යළි මේ රට ගොඩ නැගිය නොහැකි වනු ඇති බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැසීය.
Read Moreඅම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක කාන්තාවක් විසින් දමා ගොස් සිට් දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනෙක් ඊයේ (11) රෑ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreආර්ථිකය ඇද වැටීම ඉක්මන් කළ අනිත් තීන්දු තුනම බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගෙන ඒම වෙනුවෙන් ගත්තු තීන්දු. මේ අයියලාට ලොකු ඕනැකමක් තිබුනා බැසිල් මල්ලිට ඇමෙරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්න සලස්වන්න. ඒකට 20 වන සංශෝධනය සම්මත කර ගන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දිනා ගන්න ඕනෑ.
Read Moreමම මැරෙන්නේ මේ රටේ කවදාහරි. මගෙ තාත්තා ඉපදුනේ මේ රටේ. අපි හොඳ බොදු ගොවි දකුණේ මිනිස්සු. මගේ තාත්තා ඉපදුනේ මේ රටේ. අති පණ්ඩිත හාමුදුරුවරු බිහිවුණ පරම්පරාවකින් අපි ඒන්නේ. මම මේ රටට අයිති කෙනෙක්. මම මේ රටේ.
Read Moreවර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 768 300ක මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රි ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව යළිත් අංක දෙකේ අගයකට පැමිණ තිබේ. ඒ් ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් 15ක් වාර්තා වීමත් සමගිනි. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණයක්ද වාර්තා වී තිබේ.
Read More